ස්විස් අක්කා කරලියට 😁

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හැබෑට පහුගිය ටිකේ මේකි ගැන අමතකම වුනානේ!

    එදා මීඩියා ටික මේකිගේ මූන ගන්න පට්ට ගේමක් දුන්නා. ලංකාවට කෙළෝලා සුද්දගේ පවර්ස් අරන් පනින්න හිටියේ! ඔලුව ගහගත්තේ කළුගලේ. හිතන්නැති ඇරලා පනින්ට :lol: වැරදි ගවර්මන්ට් එකත් එක්ක හැප්පිලා අන්තිමට යනඑනමන් නැතිවුනා හුත්#ට. :lol: :lol: :lol: :lol:


    එදා...:rolleyes:

    fvcwMc2.png

    කොහොමද සුද්දා පුම්බගෙන ගියාට බලුවෙච්ච විදිහ 😁


    50925-ganiya1873199542.png

    බලපල්ලා මූනේ වේදනාව 😅

    තට්ටයා? 😍 😍 😘 😘 😘

    අන්තිමට අංගොඩත් ගෙනිච්චා! චූයන්නැති බැ#@ට. ඒකත් ෆේල්! 😁 😁 😁



    විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණයෙන් දැනුම් දීමක්
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔව් මේ සීන් එක ඊයේ හුගක් නිව්ස් පේපර් වල දැක්කා.. ලන්කාවම චා උනා..
    මේකට එච්චර නිව්ස් කවර් එකක් හම්බුනේ නෑ බන්. කවදා හරි කේස් එක ක්ලෝස් වෙන දවසට නම් දෙයි
     
    • Like
    Reactions: D_Mad

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකිගේ පුකේ අරින name එකනේ ගානියා බැනිස්ටර් කියන්නේ. හරි නම මොකද්ද? ලතාද මොකද්ද නේ?
     
    • Like
    Reactions: D_Mad and Lokupappa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රාජිතය කිව්වා කටට පිස්තෝලයක් ඔබල ප්‍රශ්න කරා කියලා. මේවගේ ගේම් ලස්සනට හැන්ඩල් කරපු ගෝට සර් චොකා නිසා නම කාගත්ත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිතය කිව්වා කටට පිස්තෝලයක් ඔබල ප්‍රශ්න කරා කියලා. මේවගේ ගේම් ලස්සනට හැන්ඩල් කරපු ගෝට සර් චොකා නිසා නම කාගත්ත.
    කිසිම චා වීමක් නැ..අධිකරන තින්දුවට පයින් ගහන්ඩ කියලද කියන්නෙ??
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ උනාට මරණ දඬුවම දුන්න එකෙක් පාර්ලිමේන්තුවට ගත්තානේ පුතා?
    එකෙන් රටේ හැටි ලෝකෙම මැන ගන්න ඇති! ගානියා බැනිස්ටර් වැඩක් නෑ දැන්!