ස්වීඩනයේ මුස්ලිම් සරණාගතයින්...

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අපේ රටේ ඉන්න සහජීවන පොන්න සින්හලු ටික මේවා දෑක්කේ නෑ වගේ ඉන්නේ ( සජිත් ගෙයි රනිල් ගෙය් ගූ රෑල )
    ඇයි පොහොට්ටුවයි , ජේවීපි උනුයි වෙනම ලෝකේකද? ඔය ඔක්කොම එකම බෝට්ටුවේ තමයි :lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අම්මෝ මේ තෙර්ඩ් එකට නම් ගු ඇන් පි ගොන් බඩු කැමති වෙන එකක් නැ..මේක මහ ජාතිවාදි තෙර්ඩ් එකක් ගු ඇන් පි නියාය අනුව සහරාන් පුපුර ගත්ත කියල සහජිවනේ අත අරින්ඩ හොද නැ, ස්විඩනේ සුද්දො උනත් මුස්ලිම් උන් අරිද්දි කට පුක වහන් ඉන්ඩ ඕන ඒක තමයි ගු ඇන් පි නියාය..
    ස' කියලත් ඉතින් වෙනසක් නෑ
    අපි තම හොදටම කලේ කියයි අන්තිමට
     
    • Haha
    Reactions: shenat and ElaBaba

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එක්කනෙක්ගේ දෙන්නෙක්ගේ වැරදි නිසා මුස්ලිම්වරුන්ට අපහාසකරන්න එපා. අනික සෙනරත් රජ්ජුරුවෝ තමයි මුස්ලිම්වරු නැගෙනහිර පදිංචි කලේ.. ජාතිවාදේ වපුරන්න එපා. හිත් රිදවන්න එපා. හැමෝම එකතු කරගන්න පුලුවන් නූල් දාන්න. සිංහල අය ගැන බලන්න බෙන්ස් හාමුදුරුවරුන්ට / දේශපාලකයන්ට බැරි එකට මුස්ලිම්වරු පලිද? අනික ඔච්චර සිංහල කැක්කුමක් තිබ්බනම් බොදුබල සේනාවේ හාමුදුරුවන්වවත් පාර්ලිමේන්තු යැව්වද ඔය සිංහල කියලා කියාගන්න අය... මේ රටේ මුස්ලිම්වරු දැන් එලවන්නද කියන්නේ ?

    i3_services_stop%20racism%20poster.png
    මුට මොකද්ද මේ එකපාරට හැදුන ගිනිපුක්ගාය
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මුට මොකද්ද මේ එකපාරට හැදුන ගිනිපුක්ගාය
    🤔🤔 (මටත් අහන්න හිතුන. පස්සෙ නිකං හිටිය)

    කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නැහැ කියල කතාවක් තියනවනෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ කනෝ කියල කෑගහනව
    පොතේ තියෙන විදිහට වගේ වැඩ කරන්නෙ....
    ------ Post added on Apr 12, 2021 at 2:45 PM
     
    • Haha
    • Like
    Reactions: Tz4400 and vito

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මුස්ලිම් සංක්‍රමණිකයන් නිසා ස්වීඩනය පත්ව ඇති තත්ත්වය.
    කලක් ස්වීඩනය ලොව සාමකාමීම, ආරක්ෂිතම රාජ්‍යයක් ලෙස සැලකිනි. එය මානව දර්ශකයන් අතර ඉදිරිපෙළ සිටින අතරම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන නුහුරු කාන්තාවන්ට ඉහළ නිදහසක් රැකවරණයක් හිමි රාජ්‍යයක් විය. එය සුභසාධනවාදී රාජ්‍යයකි. ස්වීඩන් ජාතිකයන් ආගන්තුක සත්කාරයේ ලැදි මිනිසුන්‍ ය. දෙවන ලෝක යුද්ධයේදී ඔවුන් යුදෙව්වන් ආරක්ෂා කළේය. සෑම විටම සරණාගතයන්ට සෙවණ සැපයූ ස්වීඩනය අනෙක් යුරෝපා රටවල් මුස්ලිම් සරණාගතයන් ප්‍රතික්ෂේප කරද්දී සිය දෑත ඔවුන් වෙත දිගු කලේය. ලක්ෂ දෙකකට ආසන්න මුස්ලිම් සරණාගතයන්ට ස්වීඩනය නිවහන විය. නමුත් අද ස්වීඩනය යුරෝපයේ අනාරක්ෂිතම රාජ්‍යය බවට පත් වී හමාරය. යුරෝපා කලාපයේ වැඩිම ස්ත්‍රීදූෂණ ළමා අපයෝජන ප්‍රමාණයක් සිදු වන රටද ස්වීඩනයයි. මුස්ලිම් කල්ලි අතර ගැටුම් නිසා සිදුවන සටන් පිපිරීම් සාමාන්‍ය තත්ත්වයකි.

    ස්වීඩනයේ ස්ත්‍රීදූෂණ ප්‍රමාණය දැන් 500% කින් ඉහළ ගොස් ඇති බව RT පුවත්සේවය වාර්තා කරයි. කාන්තාවන් රාත්‍රි ගමන් බිමන් යෑම, සංගීත සංදර්ශන වලට සම්බන්ධ වීම මුස්ලිම් සරණාගතයන්ට නුහුරු අත්දැකීමක් වන්නට ඇත. පසුගිය වසර කිහිපය තුළ සරණාගතයන් අතින් ස්වීඩන් කාන්තාවන් පන්දහසකට අධික සංඛ්‍යාවක් දූෂණය වී ඇත. පෙර අසා නොතිබුණු සමූහ දූෂණ අද ස්වීඩනයේ සතිපතා සිදුවෙයි. මෑතකදී සිරි යානු මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ස්වීඩන කාන්තාවක් සමූහ දූෂණයට ලක් කර සමාජ මාධ්‍ය තුළ එය සජීවීව විකාශය කළෝය.

    සමලිංගික අයිතීන් ඔවුන්ට නුහුරු අත්දැකීම් වන්නට ඇත. මේ නිසා සමලිංගික යුවල් අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඇත. 90% කට අධික ස්වීඩන වැසියන්ගේ නත්තල් උත්සව කිහිපයකටම ඉස්ලාම් අන්තවාදී කල්ලි ප්‍රහාර එල්ල කර තිබිණි. පොදු ස්ථාන වල නත්තල් සැරසිලි ගිනිබත් කිරීමට මුස්ලිම් ජාතිකයන් පියවර ගෙන තිබිණි.
    ස්වීඩනය තුළ ශරියා නීතිය ස්ථාපිත කිරීම සදහා මුස්ලිම් ජාතිකයන් ඉල්ලීම් සිදු කර ඇත. ඔවුන් ස්වීඩනයේ පොදු නීති කඩකිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇත්තේ මීට සමගාමීවය.

    දැන් අනෙක් යුරෝපා රටවල් ස්වීඩනය සංචාරයට අනාරක්ෂිත තත්ත්වයන් ඇතැයි සිය වැසියන්ව දැනුවත් කරන වාතාවරණයක් පැනනැගි ඇත. දැන් ස්වීඩන කාන්තාවන්ගේ ජීවිතය මැදපෙරදිග මුස්ලිම් කාන්තාවන්ගෙන් වෙනසක් නැත. ඔවුන් වැඩි දෙනෙක් රාත්‍රී කාලයේ ගමන් බිමන් යෑමෙන් වැළකී සිටියි. අනෙක් යුරෝපා ජාතීන් ස්වීඩනය විනාශ වී හමාරයැයි විශ්වාස කරති. ඔවුන් දැන සිටි ස්වීඩනය දැන් නොමැති බව ඔවුන්ගේ මතයයි. ස්වීඩනයෙන් කළ හැකි එකම දේ ඉන් පාඩම් ඉගෙනීම බව මා මිත්‍ර අයර්ලන්ත ජාතිකයෙක් පැවසීය. බොහෝ යුරෝපා රටවල් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති ඇති කරනු ලැබුවේ මුස්ලිම් සරණාගතයන් පිටුවහල් කලේ ස්වීඩන් ආදර්ශය දැකීමෙන් පසුවය. කෙසේවෙතත් ස්වීඩනය දැන් සරණාගතයන් ප්‍රතික්ෂේප කරන රටකි. ස්වීඩන් වැසියන්ගේ සුහදශීලී බව අද දක්නට නැත. ඔවුන් කෝපයෙනි. ලිබරල් හා වාමාංශික පක්ෂ වෙනුවට අන්ත දක්ශිණාංශික කොන්සර්වේටිව් පක්ෂ ඉදිරියට පැමිණෙමින් ඇත.

    ඔවුන් බොහෝ ජාතීන්ට සෙවණ සැපයීය. ඒ සියළු ජාතීන් ස්වීඩන සංස්කෘතික වටිනාකම් අවතක්සේරු නොකොට ස්වීඩන වැසියන් සමග හොද සබදතා ඇති කර ගනිමින් නැවත සිය මව්‍ රටවල් වෙත ගියේ ස්වීඩනයට වෙනත් සරණාගතයන් භාර ගැනීමට විශ්වාසය ඇති කරමිනි. එහෙත් වත්මන් මුස්ලිම් සංක්‍රමණිකයන්ට ස්තූති වන්නට එම සුහදශීලී ස්වීඩනය තවදුරටත් නොමැත. ඉදිරියේදී මේ කණ්ඩායම් පිටුවහල් කළද ඔවුන් ඇති කළ සමාජ සංස්කෘතික ව්‍යසනය නැවත පිළිසකර කළ නොහැක. සරණාගතයන් සුරැකීම අපගේ වගකීමකි. එසේම අප යම් රටක පදිංචි වීමේදී එම රටේ ආවේණිකත්වයන්ට ගරු කිරීම නීති පද්ධතියට එකග වීම හා එරට වැසියන් සමග යහපත් සබදතා පවත්වාගනිමින් එම සමාජ සංස්කෘතික වටිනාකම් උකහා ගෙන අනන්‍යතා රැක ගැනීම අනිවාර්ය තත්ත්වයකි.

    FB උපුටනයකි.
    Ko bn apita pennana sahajiwane?
     
    • Like
    Reactions: ElaBaba

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    I am in Sweden, Stockholm. But I haven't seen this much violence here.

    There are daily newspapers here, you can see below (use translator)

    https://www.aftonbladet.se/

    https://www.svd.se/
    උඹ ස්විඩන් ඉන්න‍ේ කියලා ෂුවර්ද ? නැතිනම් බංගලාද‍ේශය , පකිස්ථාන්ද දන්නෑ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,599
    113
    i think we should focus more about our own human rights abuses rather than worry about a country that is in the other side of the world......:lol::lol:
     
    • Like
    Reactions: ShiningStar

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I am in Sweden, Stockholm. But I haven't seen this much violence here.

    There are daily newspapers here, you can see below (use translator)

    https://www.aftonbladet.se/

    https://www.svd.se/
    ඉස්සෙල්ලාම දාපන් බලන්ඩ පොටෝ එකක් ස්ව්ඩන් සල්ලි කොලයක් දෙකක් කිරියෙ බැක්ග්‍රවුඩ් කරල..ඔප්පු කරපන් බලන්ඩ ඉස්සෙල්ලාම ඉන්නෙ ස්වීඩන් කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe








    then what are these? :eek::eek::eek:

    ඕක මොන ස්වීඩන්ද , අඩුම ගානෙ ලoකාවෙ එයාපෝට් එකවත් දැකල නැති බඩුවක්, ඔය ගේ මුල්ලෙ ඉදන් පොර ටෝක් ඉශු කරාට..
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sri lankawe saranagathyo europe saha aussie wala karana dewal dakka nam umba siya diwi haani karagani
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Hambayo tikata ridila😂.sahajeewanaya gana katha karanawa dan🤣.munta mole na kiyanne nikanda.70% Buddhist minissu inna rate dhaladha peraharata bomba gahanna idapu unne😂.
    ------ Post added on Apr 12, 2021 at 6:05 PM

    Reported @tintin123 @GTRZ admin ලට මේවා පේන්නේ නැද්ද ?:o
    තෝ හිතුවද උනුත් හම්බයෝ කියලා
    ------ Post added on Apr 12, 2021 at 6:08 PM
     
    Last edited:

    Similar threads