ස්වීඩනයේ ස්ටොල්ක් හොල්ම්ස්ව ල ජීවන වියදම , ගැන දන්න එකෙක් ඉන්නවද උයාගෙන කාලා පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් එකේ ගිහින් දවසට කීයක් විතර වියදම් වෙනවද, රූම්ස් 2ක් තියෙන ගෙයක් හරි apartment එකක් හරි ගන්න කියක් යන්වද සැලරි after tax 36000 ක්‍රොන්ස් ආවොත් කීයක් ඉතුරු කරන්න පුලුවන් වෙයිද බන්
