ස්වීඩන් ජාතික යුවලට පහර දුන් ගුවන් හමුදා &#350

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ස්වීඩන් ජාතික යුවලට පහර දුන් ගුවන් හමුදා &#350

    https://www.youtube.com/watch?v=dXt8gkPQRwE
    මා බිරිද හා දරු දෙදෙනා සමග මෙරට පැමිණියේ සති දෙකක විවේකයක් ගත කිරීමට එහෙත් මේ සිදුවුණු සිදුවීම බොහොම කණගාටු දායකයි මම දැනගෙන හිටියේ ලංකාවේ මිනිස්සු බොහොම කරුණාවන්තයි කියලා. මේ සිදුවීම සමග මට ලංකාව ගැන බොහොම කණගාටුවක් ඇතිවුණා අනෙක මේ පහරදීම සිදුකරන්නේ ගුවන් හමුදාවේ සේවය කරන ඉහල නිලධාරියෙක් ගුවන් හමුදාව කියන්නේ ඉහළ විනයක් තියෙන තැනක් මේ විදියට හැසිරීම කණගාටු දායකයි.මා විවාහ කරගෙන ඉන්නේ ශ්‍රී ලංකික කාන්තාවක් ඇයටත් පහර දුන්නා මම දන්නේ නැහැ මොන හිතකින් එහෙම දෙයක් කලාද කියලා .මම මෙරට නීතිය හරිවිදියට ක්‍රියාත්මක වෙයි කියලා සිතනවා. නීතිය හරියට කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.

    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,593
    113
    Pls wear a MASK

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අධිරාජ්ජවාදයට එරෙහිව කල පහර දීමක් වෙන්ඩ ඇති..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,593
    113
    Pls wear a MASK
    un sweden wage patta ratakin meheta awith nikan illan parippu kanawa.apita me ehe yanna baruwa innawa.danwath pala thope ratata.me rata minissunta inna hoda ratak nemeyi
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ratama valapallata yanna hethuva oka thamayi. vinayak nee :yes::yes::yes::yes:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    අධිරාජ්ජවාදයට එරෙහිව කල පහර දීමක් වෙන්ඩ ඇති..

    ආසයි නේ එහම කරනවට. මතකද අර කලින් බ්‍රිටිෂ් දෙන්නෙක්ට ඔයාගේ අහින්සක රජතුමාගේ ගෝලබාලයෝ තඩි බාල වැලිගම යැව්වා.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Kunu godawal innawane ban me rate. Samaharu inne waliyak edaganna balagena.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ආසයි නේ එහම කරනවට. මතකද අර කලින් බ්‍රිටිෂ් දෙන්නෙක්ට ඔයාගේ අහින්සක රජතුමාගේ ගෝලබාලයෝ තඩි බාල වැලිගම යැව්වා.

    2020 ne passe Gota SIRRR awama okkoma hari machan :yes::yes::yes::yes: , api honda thanakata ewi :):)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරා ගන්න ඕන සිද්දියක් නෙවෙය් බන්...

    අපේ උන් නම් නොදකින් බන් ....

    පුද්ගලික පාරක් උනත් කතා බහ කරලා කරගන්න තිබ්බ... සති 4 ය් රෙන්ට් කාර්... අනික...

    අනේ මන්ද