ස්වීඩන් ජාතික යුවලට පහර දුන් ගුවන් හමුදා Ş
https://www.youtube.com/watch?v=dXt8gkPQRwE
මා බිරිද හා දරු දෙදෙනා සමග මෙරට පැමිණියේ සති දෙකක විවේකයක් ගත කිරීමට එහෙත් මේ සිදුවුණු සිදුවීම බොහොම කණගාටු දායකයි මම දැනගෙන හිටියේ ලංකාවේ මිනිස්සු බොහොම කරුණාවන්තයි කියලා. මේ සිදුවීම සමග මට ලංකාව ගැන බොහොම කණගාටුවක් ඇතිවුණා අනෙක මේ පහරදීම සිදුකරන්නේ ගුවන් හමුදාවේ සේවය කරන ඉහල නිලධාරියෙක් ගුවන් හමුදාව කියන්නේ ඉහළ විනයක් තියෙන තැනක් මේ විදියට හැසිරීම කණගාටු දායකයි.මා විවාහ කරගෙන ඉන්නේ ශ්‍රී ලංකික කාන්තාවක් ඇයටත් පහර දුන්නා මම දන්නේ නැහැ මොන හිතකින් එහෙම දෙයක් කලාද කියලා .මම මෙරට නීතිය හරිවිදියට ක්‍රියාත්මක වෙයි කියලා සිතනවා. නීතිය හරියට කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.

Last edited: