ස්වේදගොන් චෛතය - shwedagon pagoda

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ස්වේදගොන් චෛතය - shwedagon pagoda

ඉතිහාසයට අනුව ස්වේදගොන් චෛතය වසර 2500කට වඩා පැරනියැයි සැලකෙ.දැනට ලොකයෙ පවතින පැරනිම චෛතය ලෙස සලකන මෙම චෛතය ඉදිකර ඇත්තෙ බුදුන් වහන්සෙ ජීවමාන කාලයෙය.බුදුරජානන්වහන්සෙට පලමු දානය ලබාදුන් තපස්සු ඹ්හල්ලුක වෙලද දෙබැයන් හට ලැබුනු කෙශදාතුන්වහන්සෙල තැන්පත්කොට මෙමෙ විහාරය කරවුයෙයැයි ඉතිහාසයෙ සදහන්ය.මෙම විහාරය පිහිටා ඇත්තෙ මියන්මාරයෙ ( බුරුමය ) යැන්ගොන් නුවරය.




රාත්‍රියට විහරය පේන විදිය



yangon2.jpg



දෙවන ලොක යුද සමයේ විහාරය තිබුනු විදිය


474px-Shwedagon_Pagoda.jpg




Shwedagon_Pagoda_complex.jpg




1825 දි ඇදපු චිත්‍රයක්

577px-Shwedagon_pagoda.jpg



චෛතය කොටස්

799px-Shwedagon-Pagoda-anatomy.jpg