ස්‌වයං වින්දනය රෝගයක්‌ද?

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    avatar309098_1.gif
    :rofl::rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    මං යලු වෙලා හිටපු කෙල්ලෙක්ට ඉගැන්නුවා . ඒකි අදත් ඒක මතක් කරල ස්තූති කියනවා හාආ
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අයියෝ තරුණකාලෙදි මෙවා කරන්නෙ නැතුව නාකී වුනාමද කරන්න යන්නෙ? ස්වයන් වින්දනයේ කිසිදු වරදක් නැහැ එය හොදයි Stress Releasing වලට හා හා හා :D

    අපේ පන්තියේ ලමයෙක් සර් කෙනෙකුගෙන් හැව්වා

    සර් මම පාඩම් කරන් කොට එක පාරට මොකක්හරි සීන් එකක් මතක් වෙලා අත පාවිච්චිකරන්න හිතෙනවා කියලා .... මම කොතරම් පාඩමට අවදානය යොමු කරත් අත පාවිච්චිකරන්නමයි හිතෙන්නෙ කියලා

    සර්: එච්චරටම අමාරුනම් පුතා අතේ පාරක් ගහලව පාඩම් කරන්න කියලා :rofl:

    බටහිර රටවලනම් සහකරුවා එහෙම නැතිනම් Date කරනකොට ඔයට වාඩා දෙවල් කරනවා ඔච්චර Tension එකක් නැහැ අපිට තමයි ඔවා මැජික් :baffled: