සාකච්ඡා සාධනීය මට්ටමක

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
සාකච්ඡා සාධනීය මට්ටමක

110721120718lecture.jpg
තම වෘත්තීය අරගලය පිළිබද පැවැත්වෙන සාකච්ඡා සාධනීය මට්ටමකට පැමිණ ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සමග ඊයේ පස්වරුවේද සාකච්ඡා පැවැත් වූ බවයි. වැටුප් වර්ධකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ස්ථාවර කමිටුවක් පත් කිරීම සදහා වූ යෝජනාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිඛෙනවා. එහෙත් පර්යේෂණ දීමනාව සම්බන්ධයෙන් මෙතෙක් එකගතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේ.


http://www.nethfm.com/site/on_going_disussion_is_Succsfull__Lectures-1--1060.htmlmore details here