යකො ලංකාඊනිව්ස් කියන්නේ මොකක්ද???? තනිකරම මඩ වෙබ් සයිඩ් එකක් නේ.....
දැන් අපිට ඇත්ත දැනගන්න ඇත්තේ මේ මාධ්‍යය කිහිපය පමණි. රාජ්‍යය මාධ්‍යය මගින් අසත්‍යය ප්රවෘත්ති පලකලද පෞද්ගලික මාධ්‍යය මගින් සත්‍යය ප්රවෘත්ති පලකලහොත් නීතිමය පියවර ගනුලබන බව අප සියලුදෙනාම දන්නා කාරණයකි.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ප්රමුඛ කාර්ය්යභාරයක් ඉටුකරමින් දේශප්රේමීවු මෙම මාධ්‍යය අද එම කාර්ය්යභාරය ඉටු නොකරන නිසා දේශද්‍රෝහී වී ඇත.
