සාජාවල ලාංකිකයන්ගේ මැරවරකම්

csstudio

Member
Jul 20, 2016
657
82
0
සාජාවල ලාංකිකයන්ගේ මැරවරකම්

මේ POSTඑක Nalaka hettiarachchiගේ facebook accountඑකෙන් ගත්ත එකක්. අපේ ලාංකිකයෝ කොච්චර මෝඩද කියලා පෙනවානේ. සංවිධායක මණ්ඩලයේ ප්‍රශ්නෙට පලිය ගත්තේ Audio & lighting systemවලින්. :angry: මේ බඩු ඔක්කොම ලංකාවේ කොල්ලෙක්ගේ. ලංකාවේ මිනිස්සු කොහේ ගියත් බීලා අවසිහියෙන් තමුන් ගේ රටේ නම කෙලසනවා.:angry::angry::angry:
#########################################
FB LINK - https://www.facebook.com/nalaka.hettiarachchi.98
යම් රටක් නීතිය අකුරටම රකීනම් අප ජීවත් වන්නේ රැකියාව කරන්නේ ඒ රටේ නම් එම නීතියට හිස නැවිය යුතුමය.ලංකාවේ මෙන් නීතිය බලපුළුවන්කාර කමට නැවීම බොහෝ දියුණු රටවල සිදු නොවන්නකි.මත්පැන් මිනිසුන් තිරිසනුන් කිරීම අසා ඇතිමුත් සියැසින් දැකීමේ (අ)වාසනාව අද ලදිමි.අප පැවතෙන්නේ විජය රජුගෙන් බව අද සක්සුදක් සේ දැන ගතිමි.මමද ඔහුගෙන් පැවතෙන්නෙක් වීම ගැන ලැජ්ජා වෙමි.මිනිසුනේ...ඔබගේ සතුට මෙයනම් ඒ සතුටට මම වෛර කරමි.අන් කෙනෙකු දුක් මහන්සියෙන් ගත් දේවල් විනාශ කිරීම ඔබගේ සතුට හෝ පාඩුව පියවා ගැනීම නම් ඒ විනාශයට දායක වූ ඔබ ගැන මම කම්පා වෙමි.අපි අන්‍යය ජාතීන්ට පාඩම් උගැන්වීමට පෙර අපි කරනාදේවල් නිවැරදිදැයි නැවත සිතා බලමු.මේ ඡායාරූප බොහෝ දේ ඔබට පවසාවි.නැවත සිතන්න.රසිකත්වය යනු මෙය නම් එවැනි රසිකයින් ගැන මා කම්පා වෙමි

30261198_1793848870636516_3526205864830957174_n.jpg

30226898_1793849193969817_437113300087413540_n.jpg

30123957_1793849050636498_6681258710400149693_n.jpg


30221942_1793849443969792_4375293385331341453_n.jpg
29793630_1793849550636448_4644461562147601794_n.jpg
30411980_1793849703969766_2272778331189787852_n.jpg
30261219_1793849853969751_5683611431669489451_n.jpg
29793869_1793849933969743_5084837323836450318_n.jpg
 
Last edited:

JokerFan

Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    Ai bn ara japaneth maragena passe, unge anduwa ape unwa ganna ekath nathara karanna giya neda, unge policiye untath gahanna gihin :angry:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ai bn ara japaneth maragena passe, unge anduwa ape unwa ganna ekath nathara karanna giya neda, unge policiye untath gahanna gihin :angry:

    මේ සිද්දියෙන් පස්සෙ කට්ටීයක් hospitalඑකේ, කට්ටියක් පොලිසියේ. මුන්ට පිස්සුනේ. අපේ උන් ගිය තැන රටේ නම කනවා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    maxresdefault.jpg
    :rofl:

    wijaya enna kalin lankawe photo ekak themyscira kiyana eka thamai sinhalen thambapanni kiyanne :yes:

    kalakanni rate namath kanawa
    Japan walath harak tikak gon part dala anith lankawe unuth nondi

    demala muslim kalakanni tikak sinhala kiyanne muslim demala minissu lankawe marana set ekak kiyala social media walin promote karanawa mun gihin wada karalama pennawa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ෆොන්න උට්ටලා ටික අල්ලගෙන කස පහර දීලා ලංකාවටම පිටුවහල් කරන්න තිබුනේ