සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජන&#3501

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ltte eka Karuna brother Regiwa maruwe Regi nagenahira tamil people la Ltte eken nidahas [freedom] kara ganimata try kalapu nisai. Karuna , Pilleyan la try kale Nagenahira [eastern] tamil people la Ltte eken nidahas [freedom] kara ganimatai. Karuna , Pillayan , Regi ehema kaley why ? Because Jaffna Tamils do not care Eastern Tamils.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Prabakaran respected north tamils highly. But Prabakaran consider eastern tamils as slaves.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Prabakaran north tamils lage freedom ekadha nathi kara thibuna small tamil children lawa balen [forcibly] Ltte ekata badhawagena. So tamil people freedom was destroyed by Ltte.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
In Tamilnadu, There are 60 Million tamil people. It is more double than Srilanka all population [Sinhala, Tamil, Muslims]. Most of tamilnadu tamil people are poor people. Most of poor Tamilnadu tamil people have no education, no foods, no toilets. no freedom.
 

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    හිට්ලර් = මහින්ද
    හැම එකකටම මහින්දට බනිනව කියනවනම් ඔව් එහෙම තමයි... නායකයෙක් උනාම රටේ හැම දෙයක් ගැනම හොයල බලන්න ඕනේ... මේකේ මුල මේ මී හරක...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇත්තටම ජනතාව මේ පාලනයට විරුද්ධනම් කරන්න ඕන ඒක ලඟ එන පලාත් සභා ඡන්දෙදිවත් ආණ්ඩුවට ඡන්දෙ නොදී ඉන්න එක.. එහෙම හරි දන්නන්න ඕන අඩුමගානේ.. නැත්නම් ආණ්ඩුව හිතනවා රටේ මිනිස්සු මේවා අනුමත කරනවා කියලා.. කොහොමත් අපේ මිනිස්සුන්ට මේවා මතක තියෙන්නේ සති දෙකයි, නැත්නම් මාසයයි.. හිනාවෙලා, ලමයෙක් වඩාගත්ත ගමන් ඌ සංවේදී තාත්තා වෙනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    චන්දයක් වත් සාදාරණව තියනවා කියලා මටනම් ෂුවර් නැහැ දැන්..මුන් ජිල්මාර්ට් ගහලා result එක වෙනස් කරනවද දන්නේ නැහැ..මහින්දය අමුම අමු කපටියා...

    මෙන්න මේක තමා සරත්ෆොන්සේකා පැරදුන විදිය සාටකයා එහෙම් පිටින් ම සේරම
    වෙනස් කලා


    :growl::growl::growl::growl::growl::growl::growl::growl: