සාටක සුනඛයා ලෙස සුරතල් නමින් ජනතාව හඳුන්ව
සාටක සුනඛයා ලෙස සුරතල් නමින් ජනතාව හඳුන්වන බැසිලා නැවත ඵයිද...!!! තවත් මාධ්‍ය සංදර්ශණයක්.....!!!
බැසිල්ගෙන් ප්‍රශ්න කරන්න සූදානම්...!
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ආරම්භ කර පැය 24 ක් ගතවීමට පෙර පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණයේ වංචා තුනක් පිළිබඳව පැමිණිලි ලැබී ඇත.
දූෂණ මර්දන ලේකම් කමිටු කාර්යාලය හරහා මේ පිළිබඳව පැමිණිලි තුනක් මෙම මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට මෙසේ ලැබී ඇත.
පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සිදුවූ බව කියන මෙම වංචා පිළිබඳ පැමිණිලි විභාග කිරීමෙන් පසු හෙළි වූ තොරතුරු අනුව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
දැනට විදේශගත වී සිටින බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට එතරම් අසීරු නොවන බව ද හෙතෙම පැවසීය.

Last edited: