සාතන් II (වඩාත්ම විනාශකාරී දේ)

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    ඔය කිව්වට ගහන්නේ නෑ. කටින් බතලකොල හිටවන්නේ. හින්ගන්නගේ තුවාලේ වගේ ඇද ඇද ඉන්නවා ලොරි ටෝක් දිදී.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නාකි අයිවන් ඕවා පාවිච්චි නොකරෙවා යැයි පතමු.


    2nd pic.

    SARMAT silo based එකක්, Mobile නෙවෙයි
    දෙවෙනි පින්තුරෙ වෙන මොකක් හරිවෙන්නැති, Topol M වගෙ එකක්
    Ov bn.. varadimak une. Rs 24 Yars kiyana eka pahala thiyenne
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕවා එකකින් සිරි ලංකාවට ගැහැව්වොත් මොකක් වෙයිද මිත්‍රවරුනි 🤔🤔
     
    • Wow
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕවා එකකින් සිරි ලංකාවට ගැහැව්වොත් මොකක් වෙයිද මිත්‍රවරුනි 🤔🤔
    දෑනුත් ඉතින් ලන්කාව ඒ වගේ එකකින් කෑවා වගේ තමා ඉන්නේ.. ඈත්තටම මේ වගේ ඒවා ගහන්න ගත්තොත් පෑයකින් වගේ ලොකේම විනාස වෙලා යයි නේ
     
    • Sad
    Reactions: PrasangaSPerera

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙව්වා පාවිච්චි කරන්න හිතුන නැත්තම් හොඳයි. යුද්ධයට දායක උන නොවුන හැමෝටම පරම්පරා ගානක් තිස්සේ විදවන්න වෙන්නේ... 😥
    Yමෙව්වා පාවිච්චි කරන්න හිතුන නැත්තම් හොඳයි. යුද්ධයට දායක උන නොවුන හැමෝටම පරම්පරා ගානක් තිස්සේ විදවන්න වෙන්නේ... 😥
    kavruth ithuru vena ekak na ithin
     
    • Sad
    Reactions: NRTG