සාත්තර ඇත්තක්ද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    සාත්තර ඇත්තක්ද?

    මචන්. ඔය සාත්තර කියන අය ඇත්තද කියන්නේ?

    කට්ටියගේ අත්දැකීම් මොනාද? කියමු බලන්න
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Danna widiyata num issarhata wenna tiyana dewal hariyatama may loke kiyanna puluwa budu kenkuta witharai...

    කෙටියෙන් කිව්වොත් පට්ටපල් බොරු :yes:

    අහන කෙනා අනුව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්.

    ඉතින් ඒ කියන ඒවා හරියටම හරිනේ. :confused::confused:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    you can guess the future of a person up to a certain extent. i assume this is what some sasthara guys do. we can predict the future of a person by his habits , life story, spending style , social life , etc. :)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    you can guess the future of a person up to a certain extent. i assume this is what some sasthara guys do. we can predict the future of a person by his habits , life story, spending style , social life , etc. :)

    ඉතින් අපි ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක් ලගට එක පාරට ගිහින් ඇහුවම හරියටම කියන්නේ කොහොමද? දැන් කරන ඒවත් හරියටම කියනවනේ.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඉතින් අපි ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක් ලගට එක පාරට ගිහින් ඇහුවම හරියටම කියන්නේ කොහොමද? දැන් කරන ඒවත් හරියටම කියනවනේ.

    facial expressions , metal condition , body language saha body condition eka balala pudgalayekuge anagathaya yam thaak durakata predict karanna puluwan
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,639
    113
    Eka nam hariyatama danne na ban. Mata nam owa gana loku wishwasayak na. Godak aya guess karala kiyanawa. Sasthara ahannema hithe prashna thiyena minissune ban. Mokak hari dewal 5k kiwwoth e 5n 1k wath apita adala wena deyak nisa api wishwasa karanna pelabenawa.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    පොඩ්ඩක් බලපන් ඔය සාස්තර කියන උන් හැමෝටම කියන්නේ එකම වගේ දේවල්. නිකන් හරියට හැම මිනිහටම පොදු දේවල් වගේ. අනාගතේ ටිකක් හරි දකින්න පුළුවන් හිත දියුණු කරලා ඉන්න පුද්ගලෙක්ට විතරයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මම මට වෙච්ච ඇත්තම සිද්ධියක් කියන්නම්.

    මම ඇත්තටම සාස්තර වගේ ඒව විශ්වාස කරන්නෙ නෑ, ඔය අහිකුණ්ටිකයො කියන අය නං අමූලික බොරු කියන්නෙ කියල තමයි හිතං හිටියෙ. මගේ වයිෆ්ට බබා හම්බුවෙන්න ඉන්නකොට මමයි වයිෆුයි ගියා ගාලු කොටුව පැත්තෙ ඩච් හොස්පිටල් එක හරියට. ලැබෙන්න හිටියෙ දුවෙක්ද පුතෙක්ද කියල දැනනෙ හිටියෙ නෑ ගොඩක් අය කිව්වෙ දුවෙක් කියල අපිත් හිතං හිටියෙ දුවෙක් කියල.
    අපි දෙන්න එතන ඉන්න කොට අහිකුන්ටික ගෑණියෙක් බලෙන්ම වගේ සාස්තර කියන්න ඇහුව. මම කිව්ව ඕන නෑ කියල. අර ගෑණි කිව්ව නෑ පොඩ්ඩක් අහල බලන්න සල්ලි වෙනුවෙන් නෙමෙයි කියල. එයා මගේ වයිෆ් දිහා බලල කිව්වෙ ලැබෙන්න ඉන්නෙ දඟකාර කොළු පැටියෙක් කියල ඇස්වහ කටවහ වලින් පරිස්සම් කරගන්න කියලත් කිව්ව. ඊට පස්සෙ එයා ගාව තියෙන පොතක් දීල වයිෆ්ට කිව්ව කැමති මලක නමක් හිතාගන්න කියල ඊට පස්සෙ තව මොනවද කරා මට මතක නෑ ඒත් හිතාගත්ත මල මොකක්ද කියල කිව්ව. පස්සෙ මම රුපියල් 50ක් දුන්න පස්සේ ඒ ගෑනි 50 මදි කියල 100ක් ඉල්ලුව අඩුම ගානෙ මම කිව්ව ඔයා බලෙන්නෙ සාස්තර කියන්න ආවෙ අපි කියන නෙමෙයිනෙ කියල මම දුන්නෙ නෑ. පස්සෙ දැනගත්ත ලැබෙන්නෙ ඉන්නෙ පුතෙක් කියල එතකොට මට හිතුන අර ගෑණි හම්බවෙලා රුග 200ක් දෙන්න ඒත් මට ඒ හරියට වැඩිය යන්න හම්බ වුනෙත් නෑ, යනකොට හිටියෙත් නැ..
     
    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28

    කනා shot එකක් මචන්... :yes::yes: