සාත්තු සේවිකාවක් අවශ්‍යකර තිබේ

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    සාත්තු සේවිකාවක් අවශ්‍යකර තිබේ

    අසනීප තත්වයේ පසුවන මවට සාත්තු කිරිම සදහා අවු. 50ට නොවැඩි අවංක, ක්‍රියාශීලි විශේෂයෙන්ම කරුණාවන්ත සහ නැවතී සේවය කල හැකි කාන්තාවක් අවශ්‍යකර තිබේ. පහසුකම් සහිතයි. අමතන්න 0713448013
     
    • Like
    Reactions: sidathsaumya

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උබ කීයක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවද මචන්? අපේ ආච්චිව බලාගන්නත් මම මේ කට්ටියව හොයනවා එහෙම කාව හරි සෙට් උනොත් උබටත් කියන්නම්. අපේ ගෙදර කලින් හිටපු ගෑනු කෙනාට නම් 36000ක් දුන්නා. දවසට 1200 ගානේ වැටෙන විදියට. එයා අච්චිගේ වැඩත් කරලා ගෙදර වැඩත් කරනවා ටිකක්.
    මේ දවස් ටිකේ නම් කවුරුවත්ම නෑ මාත් මේ කට්ටියව හොයනගමන්. මට වැඩිපුර කාවහරි සෙට් උනොත් උබට කියන්නම් උබට කාව හරි සෙට් උනොත් මටත් කියපන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මචන් නිවාඩු කොහොමද දුන්නේ ?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් නිවාඩු කොහොමද දුන්නේ ?

    නිවාඩු කියන්නේ මචන් ගොඩක් වෙලාවට එයා එක දිගට හිටියා. ඔක්තොම්බර් වල ගියා ගෙදර වැඩ වගේකට. ඊට පස්සේ ආවේ සති දෙකකින් වගේ. ඊට පස්සේ ඊයේ තමයි ගියේ දුවගේ බබා හම්බෙන එකට ටික දවසක් එහේ ඉන්න වෙයි කියලා. ඊට කලින් අප්‍රේල් වල ගියා අවුරුද්දට. ඉතින් ඒ වගේ සෙට් වෙද්දි වෙන කෙනෙක් තාවකාලිකව ගෙන්න ගන්න වෙනවා. මේ පාර කෙනෙක් හම්බෙලා ඉන්නේ තාම ආවේ නෑ.
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    උබ කීයක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවද මචන්? අපේ ආච්චිව බලාගන්නත් මම මේ කට්ටියව හොයනවා එහෙම කාව හරි සෙට් උනොත් උබටත් කියන්නම්. අපේ ගෙදර කලින් හිටපු ගෑනු කෙනාට නම් 36000ක් දුන්නා. දවසට 1200 ගානේ වැටෙන විදියට. එයා අච්චිගේ වැඩත් කරලා ගෙදර වැඩත් කරනවා ටිකක්.
    මේ දවස් ටිකේ නම් කවුරුවත්ම නෑ මාත් මේ කට්ටියව හොයනගමන්. මට වැඩිපුර කාවහරි සෙට් උනොත් උබට කියන්නම් උබට කාව හරි සෙට් උනොත් මටත් කියපන්

    Hari machan aniwaren kiyannam. Thanks
     
    11.gif