සාදාරන හම්බ වෙලදාම්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සාදාරන හම්බ වෙලදාම්

    සුදු හාල්, රතු කළ අයෙකුට 3000ක දඩයක්







    Rice_410px_12_10_23.jpg
    Srilankamirror - වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් ටොන් දෙකහමාරක් අලෙවිය සඳහා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් අයෙකුට, කළුතර අතිරේක මහේස්ත්‍රාත් ජී.නාමල් පෙරේරා මහතා ඊයේ (23) රුපියල් 3000 ක දඩයක් නියම කළේය.
    එසේම එම සහල් තොගය රාජසන්තක කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
    මෙසේ දඩ නියම වූයේ මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අබ්දුල් ජබ්බාර් අන්වර් ෆවුසි නම් වූ අයෙකුටය.
    “සන්සෙට් යෙලෝ” ඊ 110 නම් වූ වර්ණකය මෙම සහල්වල අඩංගු බව අධිකරණයේ දී අනාවරණය විය.
    කළුතර , දර්ගා නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුෂ්ක විරාජ් මහතා මොහුට එරෙහිව චෝදනා ගොනු කළ අතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැමිණිල්ල මෙහෙයවීය.
     
    • Like
    Reactions: ruwanjrc and toiya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අබ්දුල් ජබ්බාර් අන්වර් ෆවුසි නම් වූ අයෙකුටය.


    thambi horu thmai