සාදුලා ‍රැකගන්න මුස්ලිම්ලා පෙරමුණ ගනී

pinsirige

Member
Feb 24, 2013
21
3
0
සාදුලා ‍රැකගන්න මුස්ලිම්ලා පෙරමුණ ගනී

පසුගිය දා ඉන්දියාවේ දී ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේලාට පහරදීමට එරෙහිව...

Published on Saturday, 23 March 2013 01:00
sow.jpg

මුස්ලිම් සංවිධාන කිහිපයක් විසින් ඊයේ (22) මරදාන ජුම්මා දේවස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. එයට පැමිණි පිරිස විරෝධතා පුවරු සහිතව උද්ඝෝෂණයේ යෙදුණු අයුරු.(ඡයාරූපය- චමිල කරුණාරත්න)

 

pinsirige

Member
Feb 24, 2013
21
3
0
මේක දැක්කම මට ඇඩුනා.මේ වගේ රත්තරන් මිනිස්සුන්ට නේද අපි හලාල් එපා, බඩු ගන්න එපා කියලා හිරි හැර කරන්නේ.
:yes::yes::yes:
 

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    මුස්ලිමනුවන් අතර මිනිස්සුත් ඉන්නවා ඒ අය තමයි ඔය හැබැයි මේ අයගෙත් මොළ විකුර්ති කරලා තියන්නේ තවත් දෙයක් තියනවා ඔය හැම මුල්සිම් අයගෙම උපදිනකොට මොලේ හොඳයි උන්ගේ මොළ කන්නේ ඔය කුරනෙයි අල්ලයි නබියයි එකතු වෙලා තමයි පර ජාතිය පර අගම මුස්ලිම් හා ඉස්ලාම් වේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේක නිකන් කරන්න ඕනවට කරල වගේ, බලපන්කෝ පොඩි උන් ටිකක් දාල කැඩිච්ච අකුරු ටිකක් ලියල
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙහෙම මුස්ලිම් මිනිස්සු ඕනෙ තරම් ලංකාවේ ඉන්නවා.. ඔය විතරක් නෙවෙයි සමහර මුස්ලිම්ලා ඉන්නවා සිංහල මිනිස්සුන්ට වඩා හොද අය... නමුත් වැඩේ වෙලා තියෙන්නේ මෙයාලත් අර LTTE එකයි සාමාන්‍ය දෙමල ජනතාවයි වගේ.. අපිත් එක්ක කොයි තරම් හොදට පෑහිලා හිටියත් ඔය කට්ටියගේ මහා සමාජයෙන් යම් අදහසක් ඔලුවට දැම්මොත් එයාලා ඒ පැත්තට ලේසියෙන් හැරෙනවා. අනික ඉතින් ඔයවගේනීති හදාගෙන ලංකාවට මෙයාලා මුලින් ආවනම් මෙහෙ පදිංචි වෙන්නත් හම්බ වෙන්නේ නෑනේ.. එයාලා මෙහෙට එනකොටත් හොදට ආවා ජනතාව එක්ක හොදට හිටියා.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අල්ලාහ් ඇඩ්වර්ටයිසින් - අනේ බං තම්බි කවදත් ඉන්දියාවත් එක්කයි - ඇමරිකාව එක්කයි තරහයි අනුන්ගේ පානෙන් එලිය බලාගන්න එක කෝමත් පුරුද්දනේ. ජීනීවා වලදි අපිට ආදරේට නෙවෙ නේ අත ඉස්සුවෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබල හැබෑවටම දැක්කෙම නැද්ද බංගලාදේශයේ බුදු පිලිම කඩනවා, පන්සල් ගිනි තියනවා, හාමුදුරුවරුන්ව හ බෞද්ධ මින්ස්සුන්ව ඝාතනය කරනවා.

    කෝ ඒවට විරෝධතා?
     

    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    ගොන් හම්බයෝ හිතන් ඉන්නේ අපිටත් මොලයක් නැ කියලද ????
    හම්බයන්ගේ කිඹුල් කඳුළු ........
     

    EK@SL

    Member
    Mar 21, 2013
    23
    2
    0
    ඇයි බන් තෙරුමි ගන්නෙ නැත්තෙ.. යකො මුස්ලිමිවරු මරන්න කියලා කවුරුහරි කියලා තියෙනවාද ? උඹලාට හලාල් ඔනි වගේම හලාල් ඔනි නැති කට්ටියකුත් ඉන්නවා, එ මිනිස්සු සල්ලිත් ගෙවලා හලාල් ගන්නවා, ඉතින් යකො එක ඔනම පොඩි එකෙක්ට තෙරෙනවා එක මොන තරමි අසාධාරණ රැවටිල්ලක්ද කියලා, එකට විරුදධව කාතා කරලා ලංකාවෙ හැමොටම සාධාරණ තිරණයකට එන්න කිව්වාම ගොන්නුවගෙ දගලන්නෙ මොඩයො විතරයි.. ගොඩක් මුස්ලිමිවරු ඇත්ත දන්නවා...