සාදුලා රැකගන්න මුස්ලිම්ලා පෙරමුණ ගනී
පසුගිය දා ඉන්දියාවේ දී ශී්ර ලාංකික භික්ෂූන් වහන්සේලාට පහරදීමට එරෙහිව...
Published on Saturday, 23 March 2013 01:00
මුස්ලිම් සංවිධාන කිහිපයක් විසින් ඊයේ (22) මරදාන ජුම්මා දේවස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. එයට පැමිණි පිරිස විරෝධතා පුවරු සහිතව උද්ඝෝෂණයේ යෙදුණු අයුරු.(ඡයාරූපය- චමිල කරුණාරත්න)