සාදුව උස්සලා !

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2018 වෙනකන් යූඇන්පී හම්බ සෙට් එකෙන් කකා ඉදල ගෝඨ දින්නන් ඔන්න මෙන්න තියල බයියෙක් වෙලා හීන් නූලෙන් ගේම දෙන ඔසාම පුතාගෙ සර්දාව
    Mudukkuwa man ignore list kata dala tiyenne oka nisa.. Elakrii ekoma inna masama jarama eka tama oka. Erozan muta wada hoadai .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Mudukkuwa man ignore list kata dala tiyenne oka nisa.. Elakrii ekoma inna masama jarama eka tama oka. Erozan muta wada hoadai .
    ඌබෙ Ignore List එකේ ඉන්න ඉවුන් ගේ thread වලට Reply දන්නේ කොහොමද පොඩ්ඩක් කියලා දීපන්කො . ගේරි මෝඩ ජේප්පා 🤩🤩🤩🤩
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌබෙ Ignore List එකේ ඉන්න ඉවුන් ගේ thread වලට Reply දන්නේ කොහොමද පොඩ්ඩක් කියලා දීපන්කො . ගේරි මෝඩ ජේප්පා 🤩🤩🤩🤩

    එහෙම බැරිද බන්…..මම නම් කාවවත් ignore දාලා නෑ….එහමනම් ගූ හරකෙක් නේ මේකා…..මොලේ නැති මොංගල් පොරක්ද කොහෙද මැටි මෝලා….
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එහෙම බැරිද බන්…..මම නම් කාවවත් ignore දාලා නෑ….එහමනම් ගූ හරකෙක් නේ මේකා…..මොලේ නැති මොංගල් පොරක්ද කොහෙද මැටි මෝලා….
    මූ මැටි හරකෙක් මේකේ ඉන්න. කට ඇරි යොත් බොරුනේ කියන්නේ. Ignore දාපු ගමන් මම දාන Thread Post මොනවත් පෙන්න විදියක් නැහැ ඔක්කොම Hide වෙනවා යකෝ 🤣🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ඔක්කටම කෙලල යන්න ඔය මන්ත්‍රි කම අහක් කරලා එකත් පොහොට්ටුවට දුන්නනම් ඉවරයි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මැටි හරකො ලංකාව රැකුණේ ප්‍රලීමෙන්තුවෙන් පිට ඉඳන් ජාතිය වෙනුවෙන් කතා කරපු හාමුදුරුවරු නිසා මිසක් ඔය පාර්ලිමේන්තු ගියා මන්ත්‍රී හාමුදුරුවරු නිසා නෙවෙයි ගොනෝ. පාර්ලිමන්තුවේ ඉඳන් හාමුදුරුවෝ කරපු දෙයක් නැහැ .
    ***
    බොරුවට කෑ ගහන්න එපා මචං හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගිහිල්ලා සම්මත කරපු එක පනතක් කියපන් බලන්න සිංහල බෞද්ධ යා වෙනුවෙන් 🤣🤣🤣🤣
    මෑත කාලය‍ේ ද‍ේශපාලනය කරපු හාමුදුරුවනුයි ඒ අයත් එක්ක හිටිය අනිත් හාමුදුරුවරුයි තමයි රට ව‍ෙනුව‍ෙන් කතා ක‍ෙරුව‍ෙත් .පනත් සම්මත කරන්න ආණ්ඩු බලයක් ලැබුනද ? නැතිනම් පනත් ඉදරිපත් කරන්න ආණ්ඩු ඉඩ තිබ්බද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    Uba hamuduruwonta sadu kiyanne ai?

    tho hambayek neda?? 🤣🤣🤣
    ඇහෙන විදියට ලියන්නෙ කතා කරනකොට සාදු කිව්වට ලියනකොට හාමුදුරුවො කියල ලියන්නෙ කියල දන්නෙ නෑ.
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සාදු කියන්නේ හම්බයෝද තෝ වැස්සකට වත් දහම පාසැල ගිහිං නැත්ත්ද?🤣🤣🤣
    බ‍ෞද්ධය‍ෝ සාදු කියනවාද බන් ? උඹ ගිහින් තිය‍ෙනවාද දහම් පාසල් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මෑත කාලය‍ේ ද‍ේශපාලනය කරපු හාමුදුරුවනුයි ඒ අයත් එක්ක හිටිය අනිත් හාමුදුරුවරුයි තමයි රට ව‍ෙනුව‍ෙන් කතා ක‍ෙරුව‍ෙත් .පනත් සම්මත කරන්න ආණ්ඩු බලයක් ලැබුනද ? නැතිනම් පනත් ඉදරිපත් කරන්න ආණ්ඩු ඉඩ තිබ්බද ?
    පනතක් ගෙන්න පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මිනිස්සු ගැන කථා කරන්න. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ වෙසක් කූඩුවක් වත් එල්ලා ගන්න පුළුවන් උනා ද නැහැ නේ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පනතක් ගෙන්න පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මිනිස්සු ගැන කථා කරන්න. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ වෙසක් කූඩුවක් වත් එල්ලා ගන්න පුළුවන් උනා ද නැහැ නේ 🤣🤣🤣
    ඇයි එල්ලුව‍ේ නැද්ද ? එහ‍ෙනම් උඹලා යවපු ගිහියන්ග‍ෙන් වැඩක්ම ව‍ෙලා නෑන‍ේ බයිය‍ෝ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    බ‍ෞද්ධය‍ෝ සාදු කියනවාද බන් ? උඹ ගිහින් තිය‍ෙනවාද දහම් පාසල් ?
    බණ කිව්වම අපි සාදු සාදු කියන එක තම්බි හිතන් ඉන්නෙ හාමුදුරුවන්ට කියන නමක් කියල වගේ මට පේන්නෙ.
     
    • Like
    Reactions: RandomGuy and neo7x

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඇයි එල්ලුව‍ේ නැද්ද ? එහ‍ෙනම් උඹලා යවපු ගිහියන්ග‍ෙන් වැඩක්ම ව‍ෙලා නෑන‍ේ බයිය‍ෝ ?
    ගිහියෝ ගැන නෙවෙයි පොන්ස් කියලා තියෙන්නේ හාමුදුරුවෝ ගැන .තොට එක තේරෙන්නේ නැතුව මොන දේශපාලනය ද 🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගිහියෝ ගැන නෙවෙයි පොන්ස් කියලා තියෙන්නේ හාමුදුරුවෝ ගැන .තොට එක තේරෙන්නේ නැතුව මොන දේශපාලනය ද 🤩🤩
    මට හ‍ොදට ත‍ේරුනා ප‍ොන්න වහල‍ෝ . ත‍ොපි ක‍ොයිතරම් බයිය‍ොද කියලා ... උඹ බලන් හිටියද පාර්ලිම‍ේන්තුව‍ේ ව‍ෙසක්කූඩු එල්ලුවාද නැද්ද කියලා ? ගිහිය‍ෝ ඉදිද්දදී ම‍ොකටද බන් හාමුදුරුව‍ෝ කූඩු එල්ලන්න‍ේ ... අප‍ේ පන්සල්වල කූඩු එල්ලන‍ේ ගිහිය‍ෝ , නැතුව හාමුදුරැව‍ො න‍ෙව‍ෙයි ප‍ොන්නය‍ෝ ... උඹ‍ේ පල්ලිය‍ේ ක‍ොහමද ප‍ොන්ස් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මට හ‍ොදට ත‍ේරුනා ප‍ොන්න වහල‍ෝ . ත‍ොපි ක‍ොයිතරම් බයිය‍ොද කියලා ... උඹ බලන් හිටියද පාර්ලිම‍ේන්තුව‍ේ ව‍ෙසක්කූඩු එල්ලුවාද නැද්ද කියලා ? ගිහිය‍ෝ ඉදිද්දදී ම‍ොකටද බන් හාමුදුරුව‍ෝ කූඩු එල්ලන්න‍ේ ... අප‍ේ පන්සල්වල කූඩු එල්ලන‍ේ ගිහිය‍ෝ , නැතුව හාමුදුරැව‍ො න‍ෙව‍ෙයි ප‍ොන්නය‍ෝ ... උඹ‍ේ පල්ලිය‍ේ ක‍ොහමද ප‍ොන්ස් ?
    උබ නම් මොළයක් නැති හරකෙක්
    එහෙනම් පොන්නයෝ මුහුදු මහා විහාරය තම්බ්බි අල්ලා ගන්නකන් ඔය පාර්ලිමේන්තු ගිය හාමුදුරුවරු කොමා එකකද හිටියේ🤣🤣
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උබ නම් මොළයක් නැති හරකෙක්
    එහෙනම් පොන්නයෝ මුහුදු මහා විහාරය තම්බ්බි අල්ලා ගන්නකන් ඔය පාර්ලිමේන්තු ගිය හාමුදුරුවරු කොමා එකකද හිටියේ🤣🤣
    ඉතිහාසය හ‍ොයලා බලහන් හැන්සාඩ්වල මුස්ලිම් ආක්‍රමන පිලබද නැද්ද කියලා ... මුස්ලිම් අන්තවාදය ගැන පාර්ලිම‍ේන්තුව‍ේ කතා කරලා නැද්ද කියලා .... දැන් උඹලා යවපු මහින්ද ඇතුලු ගිහිය‍ෝ ක‍ොමා එකකද ඔය කාලය‍ේ හිටිය‍ේ ? ම‍ොනවද නවත්වන්න ගත්ත පියවර ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    ඉතිහාසය හ‍ොයලා බලහන් හැන්සාඩ්වල මුස්ලිම් ආක්‍රමන පිලබද නැද්ද කියලා ... මුස්ලිම් අන්තවාදය ගැන පාර්ලිම‍ේන්තුව‍ේ කතා කරලා නැද්ද කියලා .... දැන් උඹලා යවපු මහින්ද ඇතුලු ගිහිය‍ෝ ක‍ොමා එකකද ඔය කාලය‍ේ හිටිය‍ේ ? ම‍ොනවද නවත්වන්න ගත්ත පියවර ?
    ඕක යවපු මහින්දයෙක් නෑ බන් ඌ 2019 මුල වෙනකම්ම යූඇන්පී එකට රෙදි කරේ තියාගෙන කඩේ ගිහින්. මුස්ලිම් සින්හල වලි අවුලන්න වැඩ කරල ගෝඨ දිනනව දැනගෙන බයියෙක් වගේ වෙස් වලාගත්ත හම්බයෙක් ඔය
     
    • Like
    Reactions: neo7x

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඉතිහාසය හ‍ොයලා බලහන් හැන්සාඩ්වල මුස්ලිම් ආක්‍රමන පිලබද නැද්ද කියලා ... මුස්ලිම් අන්තවාදය ගැන පාර්ලිම‍ේන්තුව‍ේ කතා කරලා නැද්ද කියලා .... දැන් උඹලා යවපු මහින්ද ඇතුලු ගිහිය‍ෝ ක‍ොමා එකකද ඔය කාලය‍ේ හිටිය‍ේ ? ම‍ොනවද නවත්වන්න ගත්ත පියවර ?
    කෝ හැන්සාඩ් කොහෙද තියෙන්නේ
    කථා කරන්න පාර්ලිමේන්තු ගිහිල්ලා වැඩක් නැහැ මෝඩයො . කථා කරන එක පන්සලේ ඉඳන් හරි කරන්න පුළුවන් . පාර්ලිමේන්තු යන්න ඕනේ වැඩ කරන්න. වැඩක් නොකර අව්රුදු 3000 ක කථා කළත් වැඩක් නැහැ පොන්ස්🤣

    මෙන්න ඔය කාටවත් කරන්න බැරි එක ගොඨාභය පැය 24 න් කාරා . මේ පටන් ගැන්ම විතරයි🤩

    sketch-1597248120265.png
     
    • Dislike
    Reactions: ryandok