~~//...සාදු සාදු සාදු..මෙන්න තවත් චන්ද ප්රතිඵලş
සාදු සාදු සාදු..මෙන්න තවත් චන්ද ප්රතිඵලයක්...??????


සිරීපාදේ චන්දෙ අදලු රත්නපුරේ
හිමිවරු බෙදිල කොරනව මේ චන්ද පොරේ
මොන චන්දෙද ලංකාවේ හොඳට කොරේ
පුමයි ගහනොගත්තොත් මෙතෙන්දි බලමු දොරේ
නිළවරණය සාදාරණ ලෙස වේවා
දහම් බලෙන් හොර චන්දය වැනසේවා
සිවුරේ ගරුත්වය හිමිවරු රැකදේවා
මරා නොගෙන මේ චන්දය නිමවේවා
සාදු සාදු සාදු......!!!!!!!!!!!!!!!!
සාදු සාදු සාදු..මෙන්න තවත් චන්ද ප්රතිඵලයක්...??????



සිරීපාදේ චන්දෙ අදලු රත්නපුරේ
හිමිවරු බෙදිල කොරනව මේ චන්ද පොරේ
මොන චන්දෙද ලංකාවේ හොඳට කොරේ
පුමයි ගහනොගත්තොත් මෙතෙන්දි බලමු දොරේ
නිළවරණය සාදාරණ ලෙස වේවා
දහම් බලෙන් හොර චන්දය වැනසේවා
සිවුරේ ගරුත්වය හිමිවරු රැකදේවා
මරා නොගෙන මේ චන්දය නිමවේවා
සාදු සාදු සාදු......!!!!!!!!!!!!!!!!
