සාද බරින් බදු ගෙවන්නා මුදයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
සාද බරින් බදු ගෙවන්නා මුදයි

එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත සුහද හමුවේ ආහාරපාන වියදම් තම පෞද්ගලික වියදමින් දරන බව අගමැති කියයි.
පසුගිය රජය අරලියගහ මන්දිරයේ සියලු සාදයන්හි ආහාර පාන වියදම් රජයෙන් ගෙවූවන් මින් ඉදිරියට ජනතාවගේ මුදල් වලින් සාද හෝ සුහද හමු නොපවත්වන බව එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂිම් මහතා කියයි.


-Lankadeepa