සාධනීය වෙනසක්... (දෙවෙනි කොටස)

YaHaPaLa

Member
Nov 24, 2015
11
0
0
සාධනීය වෙනසක්... (දෙවෙනි කොටස)

වසර 40ක් තිස්සේ කල නොහැකිව තිබූ දේවල් රැසක් මම මේ කෙටි කාලෙන් කලා...ජනපති කියයි..
සිරාවටම පහුගිය කාලේ නොකරපු දේවල් නම් කොච්චර නම් කරාද මේ මැතිඳුන්...මතක මතක විදියට නොදැකපු කට්ටියටත් එක්ක බලන්න දාමුකෝ එහෙම කරපු දේවල් ටික...:)
 
YaHaPaLa

Member
Nov 24, 2015
11
0
0
තවමත් පර්යේෂණාගාර මට්ටමේ තියෙන හීලියම් වාහන සඳහා බදු අඩු කිරීම...මේක අනාගතේ ගැන හිතලා ගත්ත හොඳ තීරණයක්..මොකද දැන් ලංකාවේ මාකට් එකට වාහන දාන්න ඕනේ ඒ ගොල්ලෝ පර්යේෂණ ඉක්මන් කරනවා..එතකොට අපි හන්දා ඉක්මනටම හීලියම් වාහන මාකට් එකට දානවා..හොහොමද මොළේ..
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තවමත් පර්යේෂණාගාර මට්ටමේ තියෙන හීලියම් වාහන සඳහා බදු අඩු කිරීම...මේක අනාගතේ ගැන හිතලා ගත්ත හොඳ තීරණයක්..මොකද දැන් ලංකාවේ මාකට් එකට වාහන දාන්න ඕනේ ඒ ගොල්ලෝ පර්යේෂණ ඉක්මන් කරනවා..එතකොට අපි හන්දා ඉක්මනටම හීලියම් වාහන මාකට් එකට දානවා..හොහොමද මොළේ..

    :lol::lol::lol:
     
    Similar threads