සාධනීය_වෙනසක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෙටි කලකින් මෙතරම් සාධනීය වෙනසක් කළ 'වෙනත් රටක් නෑ'



151123165412_samantha_president_624x351_sudathsilvapresidentialsecretariat.jpg


ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බලය අත්හැරීමට කටයුතු කිරීම 'ඉතා අගය කළයුත්තක්'

ශ්‍රී ලංකාව තරම් මෙතරම් කෙටි කලකින් සාධනීය වෙනසක් සිදු කළ ලොව වෙනත් කිසිදු රටක් පිළිබඳව තමන්ට සිතා ගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි සමන්තා පවර් පවසයි.
තානාපතිනිය ඒ බව කියා සිටියේ සිය තුන් දින ශ්‍රී ලංකා සංචාරයේ අවසන් දිනය වූ සඳුදා ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.
කෙසේ නමුත් වගවීම, ප්‍රතිසංස්කරණ ආදී ක්ෂේත්‍රවල තවත් ප්‍රගතියක් සිදුවිය යුතු බවත් ඇය සඳහන් කළාය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ අප්‍රිකාවේ සහ ආසියාවේ නායකයින් බොහෝ විට සිය බලය සංකේන්ද්‍රණය කර ගැනීමට උත්සාහ දරද්දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බලය අත්හැරීමට කටයුතු කිරීම ඉතා අගය කළයුත්තක් බවයි.

151122104515_lanka_samantha_power_624x351_usembassycolombo.jpg


වගවීම, ප්‍රතිසංස්කරණ ආදී ක්ෂේත්‍රවල 'තවත් ප්‍රගතියක් අවශ්‍යයි'

සිය ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණ කුමක්දැයි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සමන්තා පවර්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ඇමරිකාවට කළ හැකි දායකත්වය පිළිබඳව ජනාධිපති බරක් ඔබාමාට කරුණු දැක්වීම එහි අරමුණ බව සඳහන් කළාය.
ඉරිදා උතුරේ සංචාරයෙන් අනතුරුව සඳුදා උදෑසන තානාපතිවරිය කොළඹ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසුන අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහද එක්ව සිටියේය.
ශ්‍රී ලංකාවේ තිරසාර සංහියාඳිවක් ඇති කිරීම සඳහා පසුගිය මාස 10 තුළ නව රජය කළ කැපවීම තානාපතිනිය එහිදී ඇගයීමට ලක් කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
සංහිඳියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී නව රජය ඉතා විශ්වාසවන්ත සහ පිළිගත හැකි අයුරින් එම කටයුතු සිදු කරන බව පවසා ඇති තානාපතිනිය එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන නිලධාරීන් සහ ආයතන අතර මීට වඩා සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.
සත්‍ය ගවේෂණය, හානිපූර්ණය, යුක්තිපූර්ණය, නැවත සිදුවීම වළක්වා ගැනීම යන මූලධර්ම මත පදනම්ව සිය ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා තානාපතිනියට පෙන්වා දුන් බවත් සඳහන්.

150313030114_samantha_power_624x351_getty.jpg

බොහෝ රටවල දේශපාලනඥයන් සැබෑ ප්‍රශ්න වසන් කිරීම පිණිස විදේශිකයන්ට, බටහිර රටවලට සහ යටත් විජිතවාදයට පහර ගැසීම 'සාමාන්‍ය තත්වයක්'

කලක් මුළුල්ලේ අර්බුදයකට මුහුණපා සිටි රටක විවිධ අදහස් සහිත කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී මතුවන අදහස් අතර විෂමතා පවතින බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමට නව රජයට සිදු වී තිබෙන බවත් පවසා තිබේ.
තානාපතිනිය ශිෂ්‍ය නියෝජිතයන් හමුවූයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. තානාපතිනියගෙන් ප්‍රශ්න ඇසීමට එහිදී ශිෂ්‍ය නියෝජිතයන්ට අවස්ථාව ලබාදුන් අතර එම වැඩසටහන සජීවීව ජාතික රුපවාහිනියේ විකාශය කෙරිණි.
ජනවාරි 8ට පෙර මානව හිමිකම් පිළිබඳව හඬ නැගුවන් ත්‍රස්තවාදීන් ලෙසින් හංවඩු ගැසූ බව ශිෂ්‍ය නියෝජිතයකු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව තවත් බොහෝ රටවලද දේශපාලනඥයන් සැබෑ ප්‍රශ්න වසන් කිරීම පිණිස විදේශිකයන්ට, බටහිර රටවලට සහ යටත් විජිතවාදයට පහර ගැසීම සාමාන්‍ය තත්වයක් බවයි, එයට පිළිතුරු දෙමින් තානාපතිවරිය කියා සිටියේ.
ලාංකීය දේශපාලනයේ වෙනස සිදු කරනු ලැබුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පමණක් බව ඇය අවධාරණය කළාය.
 

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ අප්‍රිකාවේ සහ ආසියාවේ නායකයින් බොහෝ විට සිය බලය සංකේන්ද්‍රණය කර ගැනීමට උත්සාහ දරද්දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බලය අත්හැරීමට කටයුතු කිරීම ඉතා අගය කළයුත්තක් බවයි.

    වෙන රටවල පදේට නටන එවුන් .....මහ එවුන් උනාම ඔහොම තමයි .....
    දැන් වෙන්නේ තමන්ගේ ගෙදර දේවල් ගෙවල් ගානකට ඇතින් ඉන්න එවුන් හොයල බලනවා වගේ දේවල්නේ ....යහපාලනේ තමා ඈ ....
    කොහොම හරි දැන් රටේ වෙන්නේ උන්ට ඕනේ දේනේ ...
    නැත්තම් රටක නාවික හමුදාවකට විරුද්ද පියවරක් ගන්න කොහෙන්ද ඔච්චර හයියක්
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් උන්ගෙ පදේට නටන එකේ ඔහොම නොකියා ඉදීයැ.....
    ගෙදර ගැනිගෙ ඕනැ එපාකම් අල්ලපු ගෙදර එකාට බාර දුන්නා වගේ තමා...
    මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතා ගන්න බැරි...
    යකෝ මුන්ට හෙණ ගහන්නෙ කවද්ද
     
    Last edited:
    • Like
    Reactions: ManOfSteel

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    සාධනීය වෙනස දැනෙනවා අපිට
    මහින්දගේ පුක ලෙවකන්න කියපිය ඔය පබයට
    එතකොටවත් මොලේ පෑදෙයිනේ.
    පොන්න රජා අනුන්ගේ පදේට නටන පරයා
    රටේ තියෙන ආරක්ෂාව බල්ලට දාලා,
    කොටි හොද එවුන්, අපිව බේරාගත්තු රණ විරුවෝ නරක එවුන්
    ඔයිට වඩා හොදයි හරකෙන් ජනාධිපති කළා නම්
     
    • Like
    Reactions: ManOfSteel

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    රත් කරපු අලවන්ගුවක් මේ හු*ති ගේ හුත්*ට බස්සන්න ඕනේ.ඉතුරු කොන ත්‍රෙඩ් එක දාපු එකාගේ පුකට බස්සන්න ඕනේ .
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රත් කරපු අලවන්ගුවක් මේ හුත්* ගේ හුත්*ට බස්සන්න ඕනේ.ඉතුරු කොන ත්‍රෙඩ් එක දාපු එකාගේ පුකට බස්සන්න ඕනේ .

    100% agreed......
    රටට කෙලවන්න ආපු ගොං වස්සෝ...
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රත් කරපු අලවන්ගුවක් මේ හු*ති ගේ හුත්*ට බස්සන්න ඕනේ.ඉතුරු කොන ත්‍රෙඩ් එක දාපු එකාගේ පුකට බස්සන්න ඕනේ .

    mun okkoma ponnayo ban
     
    • Like
    Reactions: ManOfSteel

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    athalma kathawa
    ලාංකීය දේශපාලනයේ වෙනස සිදු කරනු ලැබුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පමණක් බව ඇය අවධාරණය කළාය.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    සාධනීය_වෙනසක් 11-24-2015 09:04 AM අඩෝ තනි ඇටයා .ෆෝරම් එක කන්න එපා පොන්න පකෝ .තෝ

    සමන්තා පවර් වේසි ගේ පුන්න පොතා ඇවිත් මගේ රේප් කපල ගිහින්
    :lol::lol::lol:

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    ඇයි බං මේ එන හැම එකාම යන්නේ යාපනේ මිට් වෙන්නේ දෙමලු. ඇයි අපි කළු නැද්ද



    ප.ලි
    මේකි කෙල්ල කාලේ පට්ට ඇති නේ :P
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත් කරපු අලවන්ගුවක් මේ හු*ති ගේ හුත්*ට බස්සන්න ඕනේ.ඉතුරු කොන ත්‍රෙඩ් එක දාපු එකාගේ පුකට බස්සන්න ඕනේ .

    well said bro!
    Rep+

    ඔය AntiBBS පොන්නයව එළකිරියෙන් පන්නලා දාන්න ඕනා :growl:
     
    Last edited:
    • Like
    Reactions: KDH

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    දැන් ඉතින් උන්ගෙ පදේට නටන එකේ ඔහොම නොකියා ඉදීයැ.....
    ගෙදර ගැනිගෙ ඕනැ එපාකම් අල්ලපු ගෙදර එකාට බාර දුන්නා වගේ තමා...
    මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි හිතා ගන්න බැරි...
    යකෝ මුන්ට හෙණ ගහන්නෙ කවද්ද
     
    • Like
    Reactions: KDH