සාධාරණ කිඹුල් සමාජයක් බිහි කරමු!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සාධාරණ කිඹුල් සමාජයක් බිහි කරමු!

    72719688_2476816065907927_1291725939851395072_n.jpg
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල හිතයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල හිතයි..

    :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මේ දත් කිඹුල් ලොක්ක...අන්න රාජිත කතාකරන්න පුළුවන් කිඹුලෙක් හොයනවලු...පරිස්සමෙන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ මේ දත් කිඹුල් ලොක්ක...අන්න රාජිත කතාකරන්න පුළුවන් කිඹුලෙක් හොයනවලු...පරිස්සමෙන්

    දත් කිඹුල තමාලු වැඩියෙන්ම කාල තියෙන්නෙ :D දැන් ගෝඨව දිනවන්න වැඩ කරන්නෙ තව කන්නලු :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කෝ මේ දත් කිඹුල් ලොක්ක...අන්න රාජිත කතාකරන්න පුළුවන් කිඹුලෙක් හොයනවලු...පරිස්සමෙන්

    :nerd::lol::nerd:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල හිතයි..

    Delkanda Wijerama hariye thiyana eka da