සමාජයක් විදිහට අපි ඉන්නෙ කොතනද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113


    සමාජයක් විදිහට අපි ඉන්නෙ කොතනද ? පොඩ්ඩක් වත් අපි දියුනු වෙලා නැද්ද බං

    මේ වගේ එකකටත් සමාජෙන් බාගෙට බාගයක් ඉන්නව විරුද්ද උන්,

    මට ළමයි දෙන්නෙක් ඉන්නව , මට හොඳටම අත්දැකීම් තියෙනව,

    ටීච ගහල තිබ්බොත් ළමය හෙනට ඩවුන් වෙනව , ඉස්කෝලෙ යන්න පවා බෑ කියනව.

    ටීච හොඳක් කියල තිබ්බොත් මූ මොරාල් පිට සතියක් විතර වැඩ කරනව අර එක දවසක් කියපු වචනෙට .

    ගහල ළමයි හදන්න බෑ , මානසිකව වට්ටන්න , තවත් ළමයව විනාස කරන්නම පුලුවන්,
     
    • Like
    Reactions: jennt