සාධාරණ මුදලකට WagonR කටුවක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Daihatsu mira
    Toyota pixis

    Deken ekak personal import kranna. 58 laks wage yai 2023.

    Second hand gannwa nm next year wenakn inna. Mila adu wenawa 100% sure. Godak durata tax adu karai natnm allow karana years gana wadi karai.

    ( awrdu 5 balan hitiya adu une na wadi ina witharai kyan epa. E awrdu 5 wahana awe nane . Dan enawa. Prices wala danena wenask wenna habai next year january wath wei
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Alto 60 unot ganne kawda bn. Pisuda ubata

    Man nan hithanne mila adu wenawa mchan sahenna. Ema nowenne tax eka saaahenna wadi karot witrai

    Aniwaren adu wenawa

    Adu wenawa massively

    Adu wenawa. 30% wath adu wei next 6 months

    August weddi pattama adu wenawa.

    30-40% adu wenawa. Parana ewa
    උඹේ දුක තේරෙනව. කෝ ඉතින් අඩු උනාද
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.
    Dan tiyena awa aduma 70k 80k duwala aththe …karadara ana kale machan owage 100k 120k unama ..
    hodama dee Daihatsu mira ekak wath ganna aka ..athakota lesiy .hassles free
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.
    Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලීසිං ෆිනැන්ස් වගෙ ඒවගේ වෙන්දෙසි තියෙනවා බන් ඒ වට පලයන් අඩුව ගන්න පුලුවන්
     
    • Like
    Reactions: johnferna678