හරි නම් පෝලිමේ ඉන්න ඕන නේද දුන්න ටෝක්ස් වල හැටියට.
පොර පෝලිමේ ඉඳලා . වැරදීමක් සමාවෙන්න
Last edited:
එක වාහනයයිනෙ තියෙන්නෙado muth dan wahana kipyak piriwaragena enne. Lexus eken basse. Cab eka koheda danne na![]()
එතකොට අර පිටිපස්සෙන් ආපු ජීප් එක. දැන් කියන්න එපා ඒ ආරක්ශාවට ආවෙ කියල. 60%ක් පන්නල චන්දෙ අරන් බොහෝවිට චන්ද කෝටියක් ගන්න කෙනෙක් ජනතා ආරක්ශාව මැද ආවම ඇතිනෙ. ජීප් ඕනෙ නෑනෙ. අනික කෝ අර ඩබ්ල් කැබ් එක? දැන් Prado, Lexus වලින් මයි ගමන නේද. සුපිරියිඑක වාහනයයිනෙ තියෙන්නෙ
Uba issara big time jeopek neda what happenඑහෙම තමයි බන් ඉන්න ඕනේ. ජෙප්පො දැන් වෙනස් වෙලා.
ගේම ගහන කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ මචන්Uba issara big time jeopek neda what happen

උන්ගේ ආණ්ඩුවක් ආවම පෝලිමේ ඉන්නවලු . . දැන් තියෙන්නේ දුෂිත පාලනයක් නේ .System change නේ ඉතින්. System එක තියෙන්නේ පෝලිමේ එන්න අනුර පොලීමට පිටින් ආව.
මම කිව්වේ . මේ අවුරුදු ගානක් පාරේ කෑගහල හඩු පෙරාගත්ත උන් වටකරගෙන ඉදල , එකපාරම සැපට ඉද්දි , හඩු නැති උන් වටේ ඉද්දි , රජ උස්නේ දන්නෙද්දී ඌ ත් ආසයි . ඔහොම ඇරියස් උන් උඩට ආවම උන්ටම කන්ට්‍රෝල් නෑ කරන දේවල් .ඔය පටන් ගත්තෙ තඹුත්තෙගම විදිහටම..![]()
e polime inna minissunge pin paataවියලි කලාපීය ගන්කබරයෝ එහෙමනේ
![]()
හරි නම් පෝලිමේ ඉන්න ඕන නේද දුන්න ටෝක්ස් වල හැටියට.