සාධාරණ සමාජයක්, සමානාත්මතාවය කුඩු කරමින් අනුර පෝලිම් පනියි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    හරි නම් පෝලිමේ ඉන්න ඕන නේද දුන්න ටෝක්ස් වල හැටියට.

    පොර පෝලිමේ ඉඳලා . වැරදීමක් සමාවෙන්න

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එහෙම තමයි බන් ඉන්න ඕනේ. ජෙප්පො දැන් වෙනස් වෙලා.
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    එක වාහනයයිනෙ තියෙන්නෙ
    එතකොට අර පිටිපස්සෙන් ආපු ජීප් එක. දැන් කියන්න එපා ඒ ආරක්ශාවට ආවෙ කියල. 60%ක් පන්නල චන්දෙ අරන් බොහෝවිට චන්ද කෝටියක් ගන්න කෙනෙක් ජනතා ආරක්ශාව මැද ආවම ඇතිනෙ. ජීප් ඕනෙ නෑනෙ. අනික කෝ අර ඩබ්ල් කැබ් එක? දැන් Prado, Lexus වලින් මයි ගමන නේද. සුපිරියි 😁
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    වියලි කලාපීය ගන්කබරයෝ එහෙමනේ :lol:

    lADvGHe.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    System change නේ ඉතින්. System එක තියෙන්නේ පෝලිමේ එන්න අනුර පොලීමට පිටින් ආව.
    උන්ගේ ආණ්ඩුවක් ආවම පෝලිමේ ඉන්නවලු . . දැන් තියෙන්නේ දුෂිත පාලනයක් නේ . 🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඔය පටන් ගත්තෙ තඹුත්තෙගම විදිහටම..😹😹😹
    මම කිව්වේ . මේ අවුරුදු ගානක් පාරේ කෑගහල හඩු පෙරාගත්ත උන් වටකරගෙන ඉදල , එකපාරම සැපට ඉද්දි , හඩු නැති උන් වටේ ඉද්දි , රජ උස්නේ දන්නෙද්දී ඌ ත් ආසයි . ඔහොම ඇරියස් උන් උඩට ආවම උන්ටම කන්ට්‍රෝල් නෑ කරන දේවල් .
    මුන් හිතන්නේ ඌ ඇවිත් හෙන පාලනයකින් වැඩ කරයි කියලා ... 🥱
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ


    හරි නම් පෝලිමේ ඉන්න ඕන නේද දුන්න ටෝක්ස් වල හැටියට.

    ඔක්කොම නාට්‍ය බලයට එනකම් විතරයි බන්🤣🤣
    ඒ අස්සේ කට්ටියක් තෙත් වෙලා අනුර රට හදනකම් බලාගෙන ඉන්නවා🤦🤦