සාධාරණ සමාජය සහ වියතුන්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සෝභිත් හිමි විසින් සමාජයේ බැලපෑම් කල හැකි පිරිසක් එකතු කරගෙන් සාධාරණ සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් ව්‍යාපාරයක් ගොඩ නැගුවා.ඒ ව්‍යාපාරයට ජනාධිපති කෙන්ක් බිහි කරන්න පුලුවන් තැනට ආවත් ඒකෙන් ඵලයක් ගන්න රටේ මිනිස්සුන්ට බැරි වුනා.ඒකට පස්සේ වියත් මග කියන ව්‍යාපාරය යටතේ දේශපාලනික ප්‍රවාහයක් හදාගෙන ගෝඨාභය බලයට ආවා..ඒකත් එක්ක වියත් මගෙන් පිරිසකුත් පාර්ලිමේන්තු ආවා..ඒකෙන් ආපු සීතා අරඹෙපොල කියන්නේ විශේශ‍ඥ වෛද්‍ය වරියක් ඇයට කුඩයක් නෑ කියලා කුඩේත් මහජන මුදලින් ගන්න ලියුමක් ගහනව ඒ අස්සේ පාර්ලිමේන්තුවෙ මිරිස් කුඩු ගහපු ප්‍රසන්න මැටි වලට නැනෝ තාක්ෂණය එකතු කරන්න මහාචාර්ය වරයෙක් හම්බෙන්න යනවා....සරත් වීරසේකර වුනත් කියපු එකක් ඉල්ලා අස්කරගත්තා මිසක් වෙන සද්දයක් නෑ....වැඩක් කරන්න බැරි මැටි ඇමති කියලා හිනා වුනාට වූ වැඩක් කරයි වගේ අනිත් වියතුන්ට වඩා...
     
    • Like
    Reactions: The Kingslayer

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඉතිං???
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930

    yes
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඉතිං???
    අපි නායකයෝ කියන දේ නිකන් අන්ධයෝ වගේ පිලිගන්න ජාතියක් වෙලා...කලින් පාර වැරදුනත් ආයෙත් ඒ වගේම දෙයක් වෙලා නේද තියෙන්නේ කියන එකයි කියන්න ඕනි වුනේ..හැබයි තවම මුකුත් කියන්න ලියන්න කලින් වැඩියි...
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දැන් ඌ කරන වැඩේ විතරක් හරි?
    අනිත් උන්ගෙ වැරදි වහන්න බෑ ඒකෙන්
     
    • Like
    Reactions: Kodiya97