සෝභිත් හිමි විසින් සමාජයේ බැලපෑම් කල හැකි පිරිසක් එකතු කරගෙන් සාධාරණ සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් ව්‍යාපාරයක් ගොඩ නැගුවා.ඒ ව්‍යාපාරයට ජනාධිපති කෙන්ක් බිහි කරන්න පුලුවන් තැනට ආවත් ඒකෙන් ඵලයක් ගන්න රටේ මිනිස්සුන්ට බැරි වුනා.ඒකට පස්සේ වියත් මග කියන ව්‍යාපාරය යටතේ දේශපාලනික ප්‍රවාහයක් හදාගෙන ගෝඨාභය බලයට ආවා..ඒකත් එක්ක වියත් මගෙන් පිරිසකුත් පාර්ලිමේන්තු ආවා..ඒකෙන් ආපු සීතා අරඹෙපොල කියන්නේ විශේශඥ වෛද්‍ය වරියක් ඇයට කුඩයක් නෑ කියලා කුඩේත් මහජන මුදලින් ගන්න ලියුමක් ගහනව ඒ අස්සේ පාර්ලිමේන්තුවෙ මිරිස් කුඩු ගහපු ප්‍රසන්න මැටි වලට නැනෝ තාක්ෂණය එකතු කරන්න මහාචාර්ය වරයෙක් හම්බෙන්න යනවා....සරත් වීරසේකර වුනත් කියපු එකක් ඉල්ලා අස්කරගත්තා මිසක් වෙන සද්දයක් නෑ....වැඩක් කරන්න බැරි මැටි ඇමති කියලා හිනා වුනාට වූ වැඩක් කරයි වගේ අනිත් වියතුන්ට වඩා...