සාප්පු හා කාර්යාල සේවක පනත සාප්පු හා කාර්යාල සේවක පනතෙ සිංහල ප්‍රින්ටඩ් හරි සොෆ්ට් කොපි එකක් ගන්න පුළුවන් කොහෙන්ද කියලා දන්න කවුරු හරි කියනව ද? English Version නම් තියෙනවා සින්හල එක තමා ඕන