සාප්පු හා කාර්යාල සේවක පනත

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    සාප්පු හා කාර්යාල සේවක පනත

    සාප්පු හා කාර්යාල සේවක පනතෙ සිංහල ප්‍රින්ටඩ් හරි සොෆ්ට් කොපි එකක් ගන්න පුළුවන් කොහෙන්ද කියලා දන්න කවුරු හරි කියනව ද?

    English Version නම් තියෙනවා සින්හල එක තමා ඕන
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කිරුලපන රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හරි,බොරැල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් හරි ගන්න පුළුවන්
     
    • Like
    Reactions: vidura99

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    කිරුලපන රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හරි,බොරැල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් හරි ගන්න පුළුවන්


    mama check karala balannam machna. thnx