සාප්පු හා කාර්යාල සේවක පනත

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මචන්ලා මන් දන්නා කෙනෙක් වැඩ කීල්ස් සුපර් මාර්කට් එකේ එකේ දවසට උදේ 8 ඉදන් රැ 11 වෙනකන් වැඩලු එහෙම බැලුවහම උන් මේ නිතිය උල්ලංගනය කරනවනේ
    හරියට lunch break එකක්වත් නැතිලු
    ගෙවන්නෙත් 15 i ලු
    මේකට විරුද්දව legal action එකක් ගන්න බැරිද.?