සාපෙ පාස් නැති

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අධ්‍යාපන සුදුසුකම් තිබ්බට මදි, ඒකෙන් රටක් දියුණු වෙන්නේ නෑ. රනිල්ට හොදට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නමුත් මිනිහා මොනවද කරන්නේ? රන්ජන් 8 පාස් නෑ, නමුත් මිනිහා කියන ඒවා සෑහෙන්න වගේ ඇත්ත අනෙක් උපාධී තියෙන ඇමතිලා එක්ක බලනකොට. ඇමති කෙනෙක් වෙන්න තියෙන්න ඕනේ මේ සුදුකම් ටිකයි.

1. බුද්ධිමත් වෙන්න ඕනේ (උගත්වෙන්න ඕනේම නෑ)
2. අවංක වෙන්න ඕනේ (හොරකම්, වංචාව, රැවටීම්, බොරුව තියෙන්න බෑ)
3. සාධාරණ වෙන්න ඕනේ
4. උගතුන්ගේ අනුශසනා ලබාගන්න ඕනේ
5. ජනතාවට සේවයක් කරන්න උවමනාවක්, ආශාවක් තියෙන්න ඕනේ
6. නිර්භීත වෙන්න ඕනේ. (පඹ ටයිම් වෙන්න බෑ, හොද කොන්දක් තියෙන්න ඕනේ)
7. නායක ලක්ෂණ තියෙන්න ඕනේ.
8. තමන්ගේ විෂය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ, නැත්නම් ඒක ගැන පොඩ්ඩක් හරි ඉගෙන ගන්න ඕනේ, දන්නේ නැති කේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් උගතුන්ගේ අනුශසනා ගන්න ඕනේ.

මේටික විතරමයි, ඇමතිකෙනෙක්ට, ජනාධිපතිට ඕනේ රටක් පාලනය කරන්න. මේ ටික නැතුව PhD තිබ්බත් වැඩක් නෑ. JL පිරිස් මහාචාර්‍යය නමුත් මොනවද මිනිහා කරන්නේ?

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මල්ලි හරි මල්ලි

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder

    Oya kathawath aththak nathuwama newe.

    Eth balapan loke diyunu ratawal.samahara ewage MSc ekak nathuwa PM knk wenawa thiya hithannwath ba.ehema kiyala e ratawal diyunu wela nadda? Anika igena gaththa un jiwitheta mehe harak wage katata ena magul kiyawanna yanne na.tharkayak genawath ekak hithala karanne.anika munge stratergies balapanko.masa dekak issarahatawath hithanne na.gon harak
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උපාධියකින් නම් රටවල් දියුණු කරන්න බැහැ .
    සිංගප්පූරුව ,බ්‍රිතාන්‍ය අපෙ රටවල් වලට සමාන කරන්න බැහැ.
    හරි ඔච්චර උගත්කම තියෙන ඇමති මණ්ඩලයක් ඉන්න ඉන්දියාවෙ සමහරක් පැතිවල උන් රෙන්නෙ තාම පාරෙ ?
    සමහරක් පැති වලට කන්නවත් නැහැ. බිලියනයකට ඉන්ටර්නෙට් පහසුකම් නැහැ. ඔච්චර ධනවතුන් ඉඳලත් උන්ගෙ ටොයිලට් හදන්නෙ බිල්ගෙට්ස් ඇවිල්ලා .
    සිරියාවට වෙලා තියෙන දෙ පෙනවානෙ ?
    සිරියන් ජනාධිපති බශාර් අල් අසාඩ් ඩොක්ටර් කෙනෙක් ? ඉතිං මොකක්ද තෙරුම ?
    ඩිග්‍රියෙන් හැම එකම තීරණට කරන්න බැහැ .
    ඔසාමා බින් ලාඩන්ටත් ඩිග්‍රි දෙකක් තියෙනවා. සිවිල් ඉංජිනියරින්ග් සහ ඉකොනොමික්ස් ?

    උගත් රනිල්ලා, චන්ද්‍රිකාලා, ජේ ආර් ලා රට කෙරෙව්වාට ,
    පුස්ථකාල සහායක මහින්ද රාජපක්ෂට විතරයි යුද්දෙ ඉවර කරන්න පුළුවන් උනෙ ?
    රනිල් කියන්නෙත් හෙන බුද්ධිමතෙක්ලු නෙ ?
    මොනවද කරන්නෙ පොර? ජෙ වි පී එකෙ උනුත් හෙන උගත්තු ලු නෙ ? රොහණ විජෙවීරට භාෂා 14 ක් කත කරන්න පුළුවන් කියලා මන් අහලා තියෙනවා 89 මොකො කරෙ කට්ටිය සෙට් වෙලා?
    කො උගත්කම ??
    එකෙන් මන් ඔය නූගත් ඇමතිලා කරන සෙරම සාධාරණි කරණය කරන්නෙ නැහැ. එත් අපෙ වගෙ රටවල් වල උගත් ඇමතිලා අගමැතිලා ,ජනාධිපතිලාට වඩා නූගත් එවුන් ටික යමක් කරලා තියෙනවා රටට.

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අධ්‍යාපන සුදුසුකම් තිබ්බට මදි, ඒකෙන් රටක් දියුණු වෙන්නේ නෑ. රනිල්ට හොදට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නමුත් මිනිහා මොනවද කරන්නේ? රන්ජන් 8 පාස් නෑ, නමුත් මිනිහා කියන ඒවා සෑහෙන්න වගේ ඇත්ත අනෙක් උපාධී තියෙන ඇමතිලා එක්ක බලනකොට. ඇමති කෙනෙක් වෙන්න තියෙන්න ඕනේ මේ සුදුකම් ටිකයි.

    1. බුද්ධිමත් වෙන්න ඕනේ (උගත්වෙන්න ඕනේම නෑ)
    2. අවංක වෙන්න ඕනේ (හොරකම්, වංචාව, රැවටීම්, බොරුව තියෙන්න බෑ)
    3. සාධාරණ වෙන්න ඕනේ
    4. උගතුන්ගේ අනුශසනා ලබාගන්න ඕනේ
    5. ජනතාවට සේවයක් කරන්න උවමනාවක්, ආශාවක් තියෙන්න ඕනේ
    6. නිර්භීත වෙන්න ඕනේ. (පඹ ටයිම් වෙන්න බෑ, හොද කොන්දක් තියෙන්න ඕනේ)
    7. නායක ලක්ෂණ තියෙන්න ඕනේ.
    8. තමන්ගේ විෂය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ, නැත්නම් ඒක ගැන පොඩ්ඩක් හරි ඉගෙන ගන්න ඕනේ, දන්නේ නැති කේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් උගතුන්ගේ අනුශසනා ගන්න ඕනේ.

    මේටික විතරමයි, ඇමතිකෙනෙක්ට, ජනාධිපතිට ඕනේ රටක් පාලනය කරන්න. මේ ටික නැතුව PhD තිබ්බත් වැඩක් නෑ. JL පිරිස් මහාචාර්‍යය නමුත් මොනවද මිනිහා කරන්නේ?

    :yes::yes::yes: