අධ්‍යාපන සුදුසුකම් තිබ්බට මදි, ඒකෙන් රටක් දියුණු වෙන්නේ නෑ. රනිල්ට හොදට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නමුත් මිනිහා මොනවද කරන්නේ? රන්ජන් 8 පාස් නෑ, නමුත් මිනිහා කියන ඒවා සෑහෙන්න වගේ ඇත්ත අනෙක් උපාධී තියෙන ඇමතිලා එක්ක බලනකොට. ඇමති කෙනෙක් වෙන්න තියෙන්න ඕනේ මේ සුදුකම් ටිකයි.
1. බුද්ධිමත් වෙන්න ඕනේ (උගත්වෙන්න ඕනේම නෑ)
2. අවංක වෙන්න ඕනේ (හොරකම්, වංචාව, රැවටීම්, බොරුව තියෙන්න බෑ)
3. සාධාරණ වෙන්න ඕනේ
4. උගතුන්ගේ අනුශසනා ලබාගන්න ඕනේ
5. ජනතාවට සේවයක් කරන්න උවමනාවක්, ආශාවක් තියෙන්න ඕනේ
6. නිර්භීත වෙන්න ඕනේ. (පඹ ටයිම් වෙන්න බෑ, හොද කොන්දක් තියෙන්න ඕනේ)
7. නායක ලක්ෂණ තියෙන්න ඕනේ.
8. තමන්ගේ විෂය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ, නැත්නම් ඒක ගැන පොඩ්ඩක් හරි ඉගෙන ගන්න ඕනේ, දන්නේ නැති කේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් උගතුන්ගේ අනුශසනා ගන්න ඕනේ.
මේටික විතරමයි, ඇමතිකෙනෙක්ට, ජනාධිපතිට ඕනේ රටක් පාලනය කරන්න. මේ ටික නැතුව PhD තිබ්බත් වැඩක් නෑ. JL පිරිස් මහාචාර්යය නමුත් මොනවද මිනිහා කරන්නේ?