සාමන්තර විශ්වයක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සාමාන්තර විශ්වයක්

    සාමාන්තර විශ්වයක්

    විද්‍යඥයන් ඉදිරි සති කිහිපය තුළ අපි ජීවත්වෙන විශ්වයට සාමාන්තර වෙනත් විශ්වයක්සමග සම්බන්දතාවයක් ඇති කර ගැනීමට හැකි වේයයි විශ්වාස කරනවා.විශාල හාඩ්‍රොන් කොලිඩර් එක හරහා මේදිනවල ඒ සදහා පරීක්ශණ කරමින් සිටිනවා.


    :):)
    :):)

    hadron-collider.jpg


    LARGE HADRON COLLIDER


    වැඩි විස්තර සදහා
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පසුගිය දා චින අහසේ දර්ශණයවූ නගරයත් සමාන්තර විශ්වයක නගරයක් කියලයි ඇතැමුන් හදුන් වන්නේ.

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර විට ඔය පිටසක්වල ජීවීන් එව්ව කියන සඤ්ඤා එහෙම සමාන්තර විශ්වයක අපිට වඩා දියුණු ජීවීන් ටිකක් එව්ව වෙන්න පුළුවන්නෙ සිඞ්හලු :baffled: :baffled:
    අපි ඉන්න අතරෙම අපි අතරෙ සමාන්තර ද්වීමාන විශ්ව ගොඩක් තියෙනව ඇතිනෙ :baffled: :baffled:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩෝ. ඒ ලෝකෙන් පට්ට කෑල්ලක් හොයාගන්න ඕනි..
    එහෙ ISIS එවුන් නැතුව ඇති නේද..