සාමන්ය දැනිම ප්‍රශ්න උදව්වක්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාමන්ය දැනිම ප්‍රශ්න උදව්වක්

    1.ලන්කාවේ වත්මන් නිතිපති කවුද?
    2.මැතකදි කුරියා ගැහුව අදයාපන ඇමති කවුද?
    3.අන්දයන්ට ඉගැන්වීම සොයා ගත්තේ කවුද?
    4.ගුරු ගීතය කගේ නිර්මානයක්ද?
    5.මැක්බත් ලිවේ කවුද?
    6.මල්ගුඩි දවස කාගේ නිර්මානයක්ද?
    7.රත්මලානේ අද ගොලු බිහිරි පාසල නිර්මානය කලේ කවුද?
    8.එය පිහිටුව වර්ශය කුමක්ද?

    දන්න අය උත්තර දෙන්න.නොදන්න අය බම්පියක්වත් දාන්න:)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1.ලන්කාවේ වත්මන් නිතිපති කවුද?
    2.මැතකදි කුරියා ගැහුව අදයාපන ඇමති කවුද?
    3.අන්දයන්ට ඉගැන්වීම සොයා ගත්තේ කවුද?
    4.ගුරු ගීතය කගේ නිර්මානයක්ද?
    5.මැක්බත් ලිවේ කවුද?
    6.මල්ගුඩි දවස කාගේ නිර්මානයක්ද?
    7.රත්මලානේ අද ගොලු බිහිරි පාසල නිර්මානය කලේ කවුද?
    8.එය පිහිටුව වර්ශය කුමක්ද?

    දන්න අය උත්තර දෙන්න.නොදන්න අය බම්පියක්වත් දාන්න:)


    4.

    978-955-1319-18-2-fp.jpg




    5. William Shakespeare


    6. R.K. Narayan
     
    • Like
    Reactions: Arrow11

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.ලන්කාවේ වත්මන් නිතිපති කවුද?
    2.මැතකදි කුරියා ගැහුව අදයාපන ඇමති කවුද?
    3.අන්දයන්ට ඉගැන්වීම සොයා ගත්තේ කවුද?
    4.ගුරු ගීතය කගේ නිර්මානයක්ද?
    5.මැක්බත් ලිවේ කවුද?
    6.මල්ගුඩි දවස කාගේ නිර්මානයක්ද?
    7.රත්මලානේ අද ගොලු බිහිරි පාසල නිර්මානය කලේ කවුද?
    8.එය පිහිටුව වර්ශය කුමක්ද?

    දන්න අය උත්තර දෙන්න.නොදන්න අය බම්පියක්වත් දාන්න:)

    1.එහෙම එකෙක් ඉන්නවද
    2.-----
    3.Valentin Haüy ?
    https://en.wikipedia.org/wiki/Valentin_Haüy

    4.චිංගීස් ආයිත්මාතව්
    5.විලියම් ශේක්ස්පියර්
    6.ආර්.කේ නාරායන්
    7.
    Mary Chapman
    8.1912 දී දෙහිවල දී තමයි පටන් අරන් තියෙන්නේ.1914 දී රත්මලානට ගෙනියලා තියෙනවා.http://archives.sundayobserver.lk/2012/06/17/spe21.asp

     
    • Like
    Reactions: Arrow11