සාමනේර හිමි නමකගේ දේහය නිවසක එල්ලේ…

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    :(

    අඩො ගම්වල මිනිස්සුන්ගෙ හෙන අමුතු සිතිවිලි තියෙන්නෙ පට්ට මිත්‍යා දෘශ්ටිකයි ස්මහරු. මම පොඩිකාලෙ මමයි මල්ලි නිවුන්නු වගේ. ඌ මට වඩා බාලයි ඒ උනාට අපි දෙන්නා එක වගේ පේනුම. එක වගේම සුදුයි.

    ඉස්සර අපෙ ගෙදර එන නාකි ගැනු අපෙ අම්මට කියනව එක ලමයෙක් මහන කරන්නලු පවුලෙ හැමොටම හොදයිලු. ඕක හැමදාම කියන්න ගත්ත. දවසක් තාත්තට ඇහිල නාකි හුත්ති එලෙව්වා.ආයෙ අවෙ නැ

    උඹව මහන කරන්න තිබුනේ. අද එහෙනම් උඹ landcruiser වලින් වඩින්නේ වෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Nidarshana_k