බලන්ගොඩ කල්තොට මොළමුරේ ප්‍රදේශයේ ඇති නිවසක ගෙළ වළලාගෙන අපවත් වි සිටි 12 වියෙහි පසු වු සාමනේර හිමිනමකගේ දේහයක් සොයාගත් බව බලන්ගොඩ කල්තොට පොලිසිය පවසයි.
කොළඹ විහාරස්ථානයක වැඩ වාසය කල මොළමුරේ ධමිමවිජිත නැමති සාමනේර හිමියන් මෙලෙස අපවත් වි තිබෙි.
පැවිදි විමට පෙර පදිංචිව සිටි සිය මවිපියෝ ජිවත්වෙන බලන්ගොඩ මොලමුරේ ප්‍රදේශයේ ඇති නිවසේදී තිබි මෙම දේහය සොයා ගෙන තිබෙි.
පොළිසිය සදහන් කලේ එම සාමනේර හිමිනම (14) දා එම නිවසට පැමිණ ඇති බවට මුලික විමර්ශනවලදි අණාවරය වි ඇති බවයි.
දේහය පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ඒමට කල්තොට පොලිසිය කටයුතු කර ඇත.සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ කල්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
adu wayase kaha redda porawana munge ammalawa ellanna ona