සාමයේ ඉත්තෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ තියන්නෙ සාමයේ ඉත්තෝ කියන නෝර්වීජියානු වාර්තාවකින් උපුටා ගත්ත සටහනක්

    (1). මෙහි සඳහන් වෙන රටවල් සියල්ලටම වගේ දැන් විශාල දේශපාලන අස්ථාවරත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙලා ( උදා: හයිටි, තිමෝර්,මාලි ). මේ වන විට ලෝකය පුරා බලවත් රාජ්‍ය වල (එෆ්.බී.අයි , ස්කොට්ලන්යාර්ඩ් ) ඔත්තු සේවා ශ්‍රී ලංකාවට ඇවිත් ඉවරයි. ශ්‍රී ලංකාව වගේ ජාත්‍යන්තර මට්ටමේ ඉහල බුද්ධි අංශයක් තිබුණු රටක එය අඩාල කිරීම නිසා ඇති වුණු තත්වයක් කියල ඉතා පැහැදිලිව තොරතුරු තියන විට සොඉ කිසි විටක ඔවුගේ තොරතුරු මත පමණක් යැපීම නොකල යුතුයි. ස්වාධීනව ශ්‍රි ලංකාව විසින් හැකි පමණින් පරීක්ශන කළ යුතුයි. මෙතරම් කෙටි කාලයකදී මේ සිද්ධි සම්බන්ධ විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීම සහ පසුගිය බුද්ධි තොරතුරු සමඟ පැහැදිලි කිරීම් දකින්නට ලැබීම ඉතා වැදගත්. බාහිර ඔත්තු සේවා වලින් ඉතා නුදුරු අනාගතයේදි ඔවුන්ට අවශ්‍ය මාවත දිගේ ලංකාව ගෙනියනවා ඇති. උදාහරණයක් විදියට ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරෂන් වැනි සංවිධාන අනාගතයට ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීමකදී ආයෝජන ලෙස ලංකාවට සහය දීමට ඉදිරිපත් වීම්ට බොහෝසෙයින් ඉඩඇත. දැනට ඔවුන් ක්‍රියාත්මක වන රටවල් වල

    (2) සටහනින් දැක්වේ. එහි පවතින රටවල සොයා බැලීමේන් අනාගත ලංකාවක හැඩය ගැන අවබෝධයක් ගත හැක. ඉන්දියාවේ මෝඩි සිංහල බසින්ද


    (3) , ඇමරිකාවේ ට්‍රම්ප්ට් බුදු පිළිම සහිත පින්තූරයක් සමඟ ලංකාවට කණගාටුව පළකරන්නේ ඔවුන්ගේ අනාගත මැදිහත් වීමකදී ලංකාවේ ජනතාවට එය නුහුරු අත්දැකීමක් වීමට සමීප වීමටය. මේ කරුණු ගැන ඉතා සැලකිල්ලෙන් විමසා තීරණ් බුද්ධිමත්ව ගත යුතුය



    58462199_2324699577786244_4017866941048815616_o.png
     
    • Haha
    Reactions: YelaWolf

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    කියන කතාවේ ඇත්තක් තියනවා‍...අර මොන වසන්තයද එක්ක ලිබියාවට වෙච්චි දේ දැක්කනෙ...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සුද්දගෙ ගූ හෝද හෝද රට ගැන මාර කැක්කුම නේද තොට නාකි වේසිගෙ පුතා..
     
    • Dislike
    Reactions: nul