සාමයේ ස්ථම්බය

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
සාමයේ ස්ථම්බය මේ සංකල්පය ගේන්නේ John Lennon ඇත්තටම හැම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනියක් සිටිනවා වගේ මේ අදහස එයට දුන්නේ එයාගේ නෝනා, මේ ස්ථම්බය pihitaනන හිතල තියෙන්නේ කුඩා දුපතක මේකෙන් නිකුත් කරන ආලෝකය සුදු ගල්වලින් සාදන ලද ස්මරකයකින් නිකුත්වෙන්නයි හිතල තියෙන්නේ. මෙම ස්මාරකයේ "imagine Peace " යනුවෙන් බෂා 24කින් කොටන්න නියමිතව තියෙනවා.
10m පළලක් සමන්විත මෙහි ආලෝක කදම්බ 15කින් ප්‍රිස්මයක් හරහා ඉහලට අහස දෙසට ආලෝකය යොමු කරන්නට හිතනවා.

මෙම ආලෝකය වලාකුළු තුලින් yඔමු වන ආකාරය මානව රාත්‍රී කාලයේ දැකගන්නට පුළුවන් වේවි, මෙම ආලෝකය මීටර 4000ක් උසට යනු ඇති ගණන් බල ඇත.මෙයට විදුලිය දුපතින්ම "
geo-thermal energy "ලෙස ලබාගැනීමට නියමිතය. මෙයට 75 KW විදුලියක් වැයවන අතර, මෙම ආලෝකය පහලින් ලේනොන්ගේ නෝනා අවුරුදු ගණනක් එකතු කර ඇති සාමයේ බලාපොරොත්තු සහිත පණිවිඩ 500000ක් තැබීමට නියමිතව තිබෙනවා.

Kxc1d.jpg


0AdKD.jpg


p7fe7.jpg


OQZcA.jpg


5ds0z.jpg


sfYoJ.jpg


QlO67.jpg


4K431.jpg