සාමය නිසා අවතැන් වූයෙමු.
යුද්දෙ නිසා අවතැන් වෙච්ච අයගේ වේදනාවන්ට වඩා සාමය නිසා අවතැන් වෙච්ච අයගේ වේදනා සෑහෙන බරපතළයි. විශේෂයෙන් මේ රටේ කවියෝ කියාගන්න සමහර අයගේ. ඒ වේදනාව තමයි මේවයින් පේන්නේ. බලන්න මේ කවි කදුළු.
මේ තියෙන්නේ උතුරෙ දකුණේ මළ මිනී ගොඩගැහෙන්නේ නැති එකේ දුක... බස් බෝම්බවලින් මිනිස්සු කෑලි කෑලි නොවෙන එකේ දුක... තමන්ගේ අණට අකීකරු වෙන අහිංසක දෙමළ මිනිස්සුන්ව පණ පිටින් පුච්චන නල්ලමලේ විමුක්ති සංවිධානයක් උතුරේ නැති එකේ දුක... ගෙවල්වලට පැනලා නොදරුවෝ පැහැරගෙන ගිහින් බෙල්ලේ සයනයිඩ් කරල් එල්ලන්න ප්‍රභාකරන් වගේ නිවට බයගුලු නායකයෙක් නැති එකේ දුක... කවියක් ලියලා ලාබෙට වීරයෙක් වෙන්න, බීගෙන විගඩම් දොඩවන ගමන් බයිට් එකට ගන්න මළමිනී නැති එකේ දුක... සැබෑ ජීවිතේදි අනිත් මිනිස්සු වෙනුවෙන් පාන් බාගෙක තරමේ කැප කිරීමක් නොකරන සෙවල කවියන්ට හරි ලේසියෙන් විමුක්තිකාමී ඇදුමක් දාගෙන කැමැත්තෙන් පිටුවහල් වෙන්න ක්‍රමයක් නැති එකේ දුක. ඔය දුකේ තරම අපිට තේරෙනවා. ලෝකෙ හැටි ඔහොම තමයි. හැමෝටම සාධාරණයක් වෙන විදිහට ලෝකෙ කිසිම ප්‍රශ්නයක් විසදන්න කවදාවත් බෑ. භයානක අපරාධකාරයෙකුට නීතියෙන් දඩුවම් දුන්නත් ඒකෙන් අසාධාරණයට ලක්වෙන කීපදෙනෙක් හරි ඉන්නවා. ඉතින් කොහොමද යුද්දෙ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් කාගෙවත් හිත නොරිදෙන විදිහට විසදන්නේ... සාමය පොදුවේ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම යහපතක් වුණාට ඒකෙන් අවතැන් වෙන කීපදෙනෙකුත් රටේ ඉන්නවා. ඒත් බය වෙන්න එපා. මේ යන විදිහට යහපාලනේ තව අවුරුද්දක් දෙකක් ඉස්සරහට ගියොත් ඔයාලට සතුටු වෙන්න පුළුවන් කාලයක් ඉක්මනින්ම ආපහු උදාවේවි.
බලන්න බාලචන්ද්‍රන්ගේ පෘෂ්ටිමත් ශරීරය !
කේඩෑරි වී කඩා වැටෙන්නට
ඔන්න මෙන්න වී තිබෙන
ලොකු කුඩා තල්ගස් වගේ ද?
තිබුණා ද උතුරේ යුද්ධයක්?
සුකුමාර පෙනුම
නැත කිසි දුකක්.
නැත සලකුණක්
ත්‍රස්ත බියක.
මොහුගේ පියා අතින්
මියගිය
සිංහල දරුවන්
උඩ දමා දෙකට කැපූ
සිංහල දරුවන්
පොළොවේ ගස්වල ගසා
චොප්ප කළ
මායිම් ගම්වල
එදා වේල කා
නිදාගත් දරුවන්
මව් කුසට පොරොවෙන් ගසා
එළියට ගත් නූපන් එවුන්
අමතක කරන්න.
ඔවුන් 'කරුමක්කාරයින්' ලෙස සිතන්න
වන්දි එපා
අමතක කරන්න උන්.
ඒත් හිතවත !
බාලචන්ද්‍රන් වෙනුවෙන් අහිංසක දමිිළ දරුවන්-
ඔව් ! ළමා සොල්දාදුවන්
කී දෙනෙක් නම් මහ කැලවල
මදුරුවන් තලන්නට ඇති ද?
පෑන පොත වෙනුවට
ටී-පනස් හය දරන්නට ඇති ද?
කී දෙනෙක් තම කුඩා විය ඉක්මවන්නට ද පෙර
මැරෙන්නට ඇති ද?
බලන්න මේ බිම වාඩිගත් ළමා සෙබළාගේ මුහුණ
දුක, විඩාව, තැවීම හා අහිමි ජීවිතය.
මේ අහන්න !
බාලචන්ද්‍රන් වෙනුවෙන් දැන්
දෙමළ සුරතලුන් මියෙනවා ද?