මචන් ලා, අපි මොකක් හරි ලිවුමක් අත්සන් කරොත් සාම විනිසුරු කෙනෙක්ට කියලා , එයාට කියක් හරි දෙන්න ඔනෙද
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Sep 14, 2018 #1 මචන් ලා, අපි මොකක් හරි ලිවුමක් අත්සන් කරොත් සාම විනිසුරු කෙනෙක්ට කියලා , එයාට කියක් හරි දෙන්න ඔනෙද
your_love Well-known member Apr 7, 2012 14,061 1 11,096 113 Sep 14, 2018 #3 Offical Payment ekak denna one na. But You can donate.
D dkthisara Well-known member Feb 15, 2013 1,093 44 48 Sep 14, 2018 #4 Tech Bro said: මචන් ලා, අපි මොකක් හරි ලිවුමක් අත්සන් කරොත් සාම විනිසුරු කෙනෙක්ට කියලා , එයාට කියක් හරි දෙන්න ඔනෙද Click to expand... Ona ne, Nomile karanne, Aluthkade innaunnam ganak kapanawa, samanyen gamwala inna aya sali ganne ne, Hamuduwukenekgen athsan karagannawanam gilanpasata monahari wage aragena yanna
Tech Bro said: මචන් ලා, අපි මොකක් හරි ලිවුමක් අත්සන් කරොත් සාම විනිසුරු කෙනෙක්ට කියලා , එයාට කියක් හරි දෙන්න ඔනෙද Click to expand... Ona ne, Nomile karanne, Aluthkade innaunnam ganak kapanawa, samanyen gamwala inna aya sali ganne ne, Hamuduwukenekgen athsan karagannawanam gilanpasata monahari wage aragena yanna
Kn Shaggy Well-known member May 9, 2014 1,662 265 83 London Sep 14, 2018 #6 Salli ganne nam na.but e manussayath sewayak dena nisa man nam denawa kiyak hari
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Sep 14, 2018 #7 No, and puluwannam monawahari aran palayan.
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Sep 14, 2018 #8 මන් දැන් ගියා බන් . අතින් ලියපු ලිවුම් වලට දිවුරුම් පකාශ දෙන්නේ නෑලු , එයා සිංහලෙන් ටයිප් කරලා ලු දෙන්නේ , ටයිප් කරන එකට ගානක් ගන්නවලු . හෙට එන්න කිව්වේ වැඩේ කරලා තියන්නම් කියලා .
මන් දැන් ගියා බන් . අතින් ලියපු ලිවුම් වලට දිවුරුම් පකාශ දෙන්නේ නෑලු , එයා සිංහලෙන් ටයිප් කරලා ලු දෙන්නේ , ටයිප් කරන එකට ගානක් ගන්නවලු . හෙට එන්න කිව්වේ වැඩේ කරලා තියන්නම් කියලා .