සාමවිනිසුරු

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මචන් ලා, අපි මොකක් හරි ලිවුමක් අත්සන් කරොත් සාම විනිසුරු කෙනෙක්ට කියලා , එයාට කියක් හරි දෙන්න ඔනෙද
     

    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    මචන් ලා, අපි මොකක් හරි ලිවුමක් අත්සන් කරොත් සාම විනිසුරු කෙනෙක්ට කියලා , එයාට කියක් හරි දෙන්න ඔනෙද

    Ona ne, Nomile karanne, Aluthkade innaunnam ganak kapanawa, samanyen gamwala inna aya sali ganne ne, Hamuduwukenekgen athsan karagannawanam gilanpasata monahari wage aragena yanna
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මන් දැන් ගියා බන් . අතින් ලියපු ලිවුම් වලට දිවුරුම් පකාශ දෙන්නේ නෑලු , එයා සිංහලෙන් ටයිප් කරලා ලු දෙන්නේ , ටයිප් කරන එකට ගානක් ගන්නවලු .

    හෙට එන්න කිව්වේ වැඩේ කරලා තියන්නම් කියලා .