සාම්පුර් ගල් අඟුරු බලාගාෙර් ව්‍යාපෘතිය නත
දැන් ඒ ෙවනුවට අපි හදනවා ෙමගා ෙවාට් 300 ක ස්වභාවික වායු බලාගාරයක් (පරිසරෙව්දිෙයෝයි ෙම්කට විරුද්ධව කෑ
ගහපු හැෙමෝම ඉල්ලුෙව් ෙම්ක ෙන්)... ෙම්කට ෙබෝඩ් එකක් දානවා "300MW LNG Plant " හැබැයි අපි ෙම්ක
දුවන්ෙන් ඩීසල් දාල.... අඩුම ගාෙන් ඊළඟ අවුරුදු 10 ට වත් ......ෙමාෙකෝ අපිට කිසිම ඕෙනකමකුත් නැහැ
සැලසුමකුත් නැහැ ස්වභාවික වායු භාවිතයට ඕෙන් කරන යටිතල පහසුකම් හදන්ඩ... කලින් හදපු ෙකරවලපිටියටත්
(300MW ) තිෙයන්ෙන් ෙම් කතාවම තමා .... කවුරුත් කෑ ගැහුෙව් නැහැ ෙන්..... ෙම්කටත් පරිසරෙව්දිෙයෝ කෑ
ගැහුෙවාත් අපි ෙපන්නනවා LNG ෙබෝඩ් එක....
ෙකරවලපිටිය හදන unit එකකට Rs. 45.75 ෙගව්වා........... ෙනාෙරාච්ෙචෝෙල් unit එකකට වියදම් වුෙන් Rs
7.63.... (මූලාශ්‍රය - PUCSL 2015 Generation Performance)
කවුරු හරි ඇවිත් කෑගහුෙවාත් ගණන් වැඩි..... Power Mafia කියල අළුත් Plant එකට .... අපි ෙපන්නනවා ඒ
ෙගාල්ෙලාන්ටත් ෙබෝඩ් එක.... ෙම්ක LNG වලින් දුවපු දවසට අපි ලාෙබට දුවනවා (වරහන් ඇතුෙල් (අපි දන්ෙනත්
නැහැ කවද්ද එෙහම දුවන්ඩ පුළුවන් දවස….)).......ෙකරවලපිටිය යුගදනවී එක අවුරුදු 8 දිව්ෙව්...තව එකක් දිව්වහම
ෙමාෙකෝ?
6 ගුණයක් වියදම් කරලා ඩීසල් බලාගාරයකින් විදුලිය හදන ෙවලාෙව්.... ඒ සල්ලි වලින් ෙකාටසක් වියදම් කරලා
පරිසර දූෂණය අඩු කරලා දුවන්ඩ පුළුවන් ගල් අඟුරු බලාගාරයක් හදමු කියන පරිසරෙව්දිෙයෝ අපිට නැහැ.... ඉන්ෙන්
කරන්ඩ යන project එෙක් වැරදි ෙපන්නලා ඒක නතර කරන අය විතරයි ......අපි පරිසෙර් ගැන කතා කරන අය කතා
කරන්ෙන් පරිසෙර් ගැන විතරය්…. විදුලිය හදන අය කතා කරන්ෙන් විදුලිය ගැන විතරයි….. අනික් එක්ෙකනා කියන
ෙද් ෙකාෙහාමත් අහන්ෙන් නැහැ…. ඉන්දියාෙවන් ෙගන්නලා තමා අපි සාම්පුර් වලටත් පාරිසරික ඇගයීම් වාතර්ාව
(EIA ) එක හැදුෙව්….. ඒක වැරදි නම් ඒක අෙප් අවුලක් ෙනෙමයි ෙකාෙහාමත් එතෙකාට…….ලංකාෙව්
පරිසරෙව්දිෙයෝ EIA එක පතුරු ගහද්දි අපි ඒවා ගණන් ගන්ෙනම නැහැ….. ඒවාට උත්තර ෙදන්ෙනත් නැහැ…..නඩු
දැම්ෙමාත්? ගල් අඟුරු එක හදන්ෙන් නැතුව අපි LNG ෙබෝඩ් දාල ඩීසල් plant දුවනවා…… ඒක ඉක්මනට හදන්දත්
පුළුවන්…. පරිසරෙව්දිෙයාත් කට වහන් ඉන්නවා…. නඩුත් නැහැ….
හැබයි කවුරුත් අමතක කරන ෙද් තමා ස්වභාවික වායු කියන්ෙනත් තවත් එක් ෙපාසිල ඉන්ධනයක් (Fossil Fuel )....
ගල් අඟුරු වලට වැඩිය පරිසර දූෂෙණ් අඩු වුනත් නිසියාකාරව භාවිතා කෙර් නැත්තන් ෙම්ෙකනුත් විශාල පරිසර
දූෂණයක් සිදු ෙවන්ඩ පුළුවන් බව….. LNG වල තිෙයන ප්‍රධාන සංගටයක මීෙත්න් (CH 4) වායුව කිෙලෝ එකක්
වායු ෙගෝලයට මුදා හැරිෙයාත් එෙකන් කාබන් ඩෙයෝක්සය්ඩ් කිෙලෝ 34 මුදා හැරිය හා සමානය් ෙගෝලීය උණුසුම
වැඩි කිරීමට ෙදන දායකත්වය……ෙමවැනි අනතුරක් සිදුවූ මෑත කාලීන සිදුවීම වන්ෙන් කැලිෙෆෝනර්ියා හි සිදුවූ
ස්වභාවික වායු කාන්දුෙවන් මීෙත්න් ෙටාන් 77,000 පරිසයට නිකුත් වීම… ෙමම වායුෙව් ඇති විෂ සහිත බව නිසා ඒ
අවට පවුල් 2500 ඉවත් කරගැනීමට සිදු වුන…
ගල් අඟුරු දහනෙය්දී 200kg කාබන් ඩෙයෝක්සය්ඩ් මුදා හැෙරද්දී එම බලශක්තියම ලබා ෙදන්ඩ LNG වලින් නිකුත්
ෙවන්ෙන් 117kg …. හැබයි Diesel වලින් කරද්දී 161kg මුදා හැෙරනවා….. ගල් අඟුරු වල දහනෙය්දී නිකුත් ෙවන
අහිතකර විෂ ද්‍රව්‍ය පරිසරයට මුදා ෙනාහැර පාලනය කරන්ඩ පුළුවන් තාක්ෂෙන් දියුණු ෙවලා තිෙයනවා
ෙලෝෙක්…ෙමාකද ගල් අඟුරු ටික ලිපකට දාල ගිනි තියනවා ෙනෙවය් ෙන්….(Controlled Combustion in a
controlled environment with emission control technologies - Not open air burning).. ඒක ෙන් ෙමච්චර දියුණු
ජමර්නිය තවමත් විදුලිෙයන් 44% ගල් අඟුරු වලින් හදන්ෙන්…(Source - EIA (International Energy Agency ) )
එෙහ පරිසරෙව්දිෙයෝ නැද්ද? ඉන්නවා! ෙලෝෙකම ගත්ෙතාත් තාමත් 40% වැඩිය් ගල් අඟුරු විදුලිය නිෂ්පාදනය …
අපි ෙත්රුම් ගන්ෙන් නැති අනික් කාරෙණ් තමා පරිසර දූෂෙණ් නැති කරන්ඩ බැහැ - සුළන්(Wind ) විදුලි බලාගාරයක්
හැදුවත් සූයර් ශක්ති (Solar ) බලාගාරයක් හැදුවත්….…. පාරිසරික බලපෑම පාලනය කරන්ඩ/අඩු කරන්ඩ තමා
පුළුවන්….... සාම්පුර් ව්‍යාපෘතිෙය් පාරිසරික ඇගයීම් වාතර්ාෙව් අඩු පාඩු ෙහායනවා වෙග් ෙහව්ෙවාත් සුළන් විදුලි
බලාගාරයක් හදන එකත් හරිම අමාරු වැඩක්…. ඩීසල් බලාගාරයක් ගැන කතා කරලා වැඩක් නැහැ…. අෙප්
අවාසනාවට ඩීසල් බලාගාරයක් හදල එකට LNG ෙබෝඩ් එක දැම්මහම කවුරුත් ඒකට විරුද්ධව කථා කරන්ෙන්
නැහැ…. කිසිම පරිසරෙවදිෙයක් ඩීසල් බලගාෙර් ෙකාෙහාම දිව්වත් ෙබෝඩ් උස්සන් උද්ෙගෝෂණයක් කරන්ෙන්
නැහැ…. ඒෙකන් පරිසර දූෂණයක් ෙවන්ෙන් නැද්ද? ෙවනවා… හරියට පාලනයක් නැතුව ඩීසල් බලාගෙර් දුවල
විශාල පරිසර දූෂණයක් සිදු කරන්ඩ පුළුවන් කියලා ඔය උද්ෙඝෝෂකෙයෝ දන්නවද? නැත්තන් දැනෙගන කටවහන්
ඉන්නවද කියල හිතා ගන්ඩ තමා ටිකක් අමාරු! සැලසුමක් නැතුව හිතුමෙත් ඩීසල් වලින් විදුලිය හදද්දී අෙප්
ආථර්ිෙක්ට ෙවන පාඩුව ගැන කථා කරන්ඩ ඉන්ෙන් කීප ෙදනයි…. ෙනාෙරාච්ෙචෝෙල් බලාගෙර් පරක්කු කරපු එෙක්
(2004 - 2014) පාඩුව ෙඩාලර් බිලියන 4 - ෙමෙහම කියන්ෙන් ෙම් පිළිබඳ මාන දැනුමක් ඇති ෙදස් විෙදස් පිළිගත්ත
ආචායර් තිලක් සියඹලාපිටිය …. දැන් පවතින විනිමය අනුපාෙතන් බැලුෙවාත් ෙම් පාඩුව රුපියල් වලින් බිලියන 585
(මුළු හම්බන්ෙතාට ගුවන්ෙතාටුෙපාළ හදන්ඩ වියදම් වුෙන් ෙම් සිදුෙවච්ච ආථර්ික පාඩුෙවන් විස්ෙසන් එකයි …
එෙහමත් නැත්තන් 5%... හරියටම කිව්ෙවාත් ෙඩාලර් බිලියන දශම ෙදකයි )! වරද්දල වටහා ගන්ඩ එපා…. ෙම් මුදල
වියදම් කෙර් අලුෙතන් විදුලි බලාගාර හදන්දවත්, අලුෙතන් කමර්ාන්ත ආරම්භ කරලා මිනිස්සුන්ට රස්සා ෙදන්ඩ වත්
ෙනෙවයි…. මුළු ෙඩාලර් බිලියන 4 ම වියදම් කෙර් ඩීසල් වලින් විදුලිය හදන්ඩ ගල් අඟුරු බලාගෙර් හදනකන්….
අපි අලුෙතන් හදන බලාගෙර් නම ස්වභාවික වායු බලාගෙර් …..ෙපාඩි Sustainability ගතියක් නෙම් තිෙයන හින්ද
වැඩිපුර ගානක් (6 ගුණයක් වෙග් සුළු ගානක්) ෙගවල කට වහෙගන ඉමු……අපි හැබයි දුවන්ෙන් ඩීසල් වලින්…….
ලස්සන නමක් තිෙයන පරිසර හිතකාමී ෙබෝඩ් එක දිහා බලල අපි සැනෙසමු!
සල්ලි??? ඒක ප්‍රශ්නයක් නැහැ…. අනික් එක ෙමච්චර ෙලෝෙකට Renewable ගැන කියල ෙදන Germanyය 44%
විදුලිය හදන්ෙන් තාමත් ගල් අඟුරු වලින් (Source - EIA) ….. හා හා… ඒක ගැන කතා කරන්ඩ එපා…..ජමර්නිය
31% විදුලිය හදන්ෙන් පුනජර්නනීය ශක්තිෙයන් ෙන් (Source - EIA ) ….ඒක විතරයි කතා කරන්ෙන්….. ජමර්නිය
ඔය තත්ෙවට ආෙව් ෙමාන බලශක්තිය පාවිච්චි කරලද? ඒකත් කතා කරන්ඩ එපා…. ලංකාෙව් දැනට පුනජර්නනීය
විදුලිය (NCRE )නිෂ්පාදනය 11.2%..(මූලාශ්‍රය - 2015 මහ බැංකු වාතර්ාව).. ඇත්තට? ජාතික බලශක්ති
ප්රතිපත්තිෙය් තිබ්ෙබ් 2015 දී 10%ක ඉලක්කයක්…(.ෙමහි පුනජර්නනීය ෙලස සදහන් ෙකාට ඇත්ෙත් මහා පරිමාණ
ජල විදුලි බලාගාර විදුලි ජනනය ඇතුලත් ෙනාකරය. සාමාන්‍ය ව්යවහාරෙය් NCRE (Non Conventional Renewable
Energy Sources) ෙලස සලකනුෙය් සුලන්, සූයර්, සුළු පරිමාණ ජල විදුලිය ආදී ප්‍රභවයන්. 2015 වසෙර් මහා
පරිමාණ ජල විදුලි නිෂ්පාදනය ජාතික නිෂ්පාදනෙයන් 37.5%. ජාතික ප්රතිපත්තිෙය් ෙම් සදහා වූ 2015 ඉලක්කය
28%.
ඉතින් ජාතියක් ෙලස ප්‍රතිපත්තිමය වශෙයන් තිබ්බ ඉලක්කය අභිබවා ගිහින් අපි දැන් කිසිම ප්‍රතිපත්තියක් නැතුව
තීරණ ගන්නවා…. ඉතින් ෙම් ගන්න තීරණවල අනිසි ප්‍රතිපල විඳින දවසට අපිට ෙදවැනි වතාවටත් වැරදුණා ෙන්ද
කියල ෙත්ෙරද්දි පරක්කු වැඩියි!
Pump Storage, Battery Storage දාන්ෙන් නැතුව සීමාවක් නැතුව Solar , Wind දැම්මහම අෙප් ජාතික විදුලි
පද්ධතිෙය් ස්ථාවරත්වය (Stability) එක අඩු ෙවනවා..... අවුරුද්ෙදන් බාගයක් විතර හුලන් නැති ෙවලාවටයි ....
වහින්ෙන් නැති කාෙලටයි.... ඉර නැති ෙවලාවටයි. (මීට අමතරව විදුලි පද්ධතිෙය් අවස්ථිතිය (system inertia) අඩු
ෙවනවා…. ඒක ෙත්ෙරන්ෙන් විදුලි ඉංජිෙන්රුවන්ට විතරයි කියමුෙකෝ…. අනික් ටික ෙත්ෙරනවා ෙන්)... ෙම්වා
එකක්වත් අපිට ප්‍රශ්නයක් නැහැ.... Storage දාන්ඩ සල්ලිත් නැහැ.... හැබයි අපිට පැය 24ම දවස් 365ම අඛණ්ඩව
විදුලිය ෙදන්ඩ ඕෙන්.....අපිට කරුවෙල් ඉන්ඩත් බැහැ .... FAN AC දිගටම ෙගන ඉන්ඩත් ඕෙන් හැබැයි......
අපි ඉතින් අර මුලින් කියපු වැෙඩ් කරලා….. ඩීසල් වලට 6 ගුණයක් ෙගවල…. ආණ්ඩුවට බැන බැන ඉමු! ඒක
ෙකාෙහාමත් ෙල්සියි!
ප. ලි - දන්න සිංහෙලන් ලිව්වා … ඔබ සැමෙග් දැනුමට/වින්දනයට … සංවාදයට විවෘතයි!
විදුලි ඉංජිෙන්රු - නදීර විෙජ්සිංහ
nadeerawije@gmail .com
සාම්පුර් ගල් අඟුරු බලාගාෙර් ව්‍යාපෘතිය නතර කරා ෙන්!

අන්තර්ජාලය ඇසුරිනි....