සාම්පූර් පුදබිම සහ හින්දු පූසාරි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අද 9.30ට හිරු එකේ ගිය ප්‍රවෘති බලපං :yes: ඔය වැඩේට සම්බන්ධ වුන තුන් දෙනෙක්ම පාරෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු :shocked:
 
CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද 9.30ට හිරු එකේ ගිය ප්‍රවෘති බලපං :yes: ඔය වැඩේට සම්බන්ධ වුන තුන් දෙනෙක්ම පාරෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු :shocked:

    සිරාවටම මාර සීන් එකනේ...:shocked:

    එහෙමත් අහඹු සීන් වෙනවද බන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සිරාවටම මාර සීන් එකනේ...:shocked:

    එහෙමත් අහඹු සීන් වෙනවද බන්...

    ඔව් උන් ඔක්කොම එකට යද්දිත් නෙමේ හැප්පිලා තියෙන්නෙ වෙන වෙනම :) අහම්බයක්ම කියන්නත් බෑ :)
     
    Nov 20, 2012
    1,467
    477
    0

    මම නම් කියන්නේ පන්සල් වලින් හින්දු දේව රූප අයින් කරමූ.මොකද කියන්නේ..

    AGREE...... අපිට හින්දු දෙයියන්ගෙන් ඇති වැඩක් නෑ.... :frown::frown:

    හින්දු දේව සංකල්ප අපේ ඔලුවලට බලෙන් ඔබපු දේවල්...... :baffled::baffled:

    මන්ද බුද්ධික සිංහලයෝ බුදුන්ට වඳින්නෙ නෑ දුවලා ගිහින් දෙයියන්ගේ මොට්ටුව තියාගෙන එන්න නම් දන්නවා :angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    සොයන්නා;22670826 said:
    AGREE...... අපිට හින්දු දෙයියන්ගෙන් ඇති වැඩක් නෑ.... :frown::frown:

    හින්දු දේව සංකල්ප අපේ ඔලුවලට බලෙන් ඔබපු දේවල්...... :baffled::baffled:

    මන්ද බුද්ධික සිංහලයෝ බුදුන්ට වඳින්නෙ නෑ දුවලා ගිහින් දෙයියන්ගේ මොට්ටුව තියාගෙන එන්න නම් දන්නවා :angry::angry:

    අපි සර්ව ආගමිකයො නොවෙමු.
    අපි බොධිධයො වෙමු..