අද 9.30ට හිරු එකේ ගිය ප්රවෘති බලපං
ඔය වැඩේට සම්බන්ධ වුන තුන් දෙනෙක්ම පාරෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු 
ඔය වැඩේට සම්බන්ධ වුන තුන් දෙනෙක්ම පාරෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු 
ඔය වැඩේට සම්බන්ධ වුන තුන් දෙනෙක්ම පාරෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු 
අද 9.30ට හිරු එකේ ගිය ප්රවෘති බලපංඔය වැඩේට සම්බන්ධ වුන තුන් දෙනෙක්ම පාරෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙලු
![]()

සිරාවටම මාර සීන් එකනේ...
එහෙමත් අහඹු සීන් වෙනවද බන්...

සිරාවටම මාර සීන් එකනේ...
එහෙමත් අහඹු සීන් වෙනවද බන්...
අහම්බයක්ම කියන්නත් බෑ 
මම නම් කියන්නේ පන්සල් වලින් හින්දු දේව රූප අයින් කරමූ.මොකද කියන්නේ..

සොයන්නා;22670826 said:AGREE...... අපිට හින්දු දෙයියන්ගෙන් ඇති වැඩක් නෑ....
හින්දු දේව සංකල්ප අපේ ඔලුවලට බලෙන් ඔබපු දේවල්......
මන්ද බුද්ධික සිංහලයෝ බුදුන්ට වඳින්නෙ නෑ දුවලා ගිහින් දෙයියන්ගේ මොට්ටුව තියාගෙන එන්න නම් දන්නවා![]()
bump
bump