සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් උඹ නිකන් හිතපන්කෝ ඔය දේම අපිට උනා නං අපිට කොහොම තියෙයිද? සාධාරණව හිතපන් බන්. ඒ මිනිස්සු විඳපු දුක හොඳටම ඇති.

    ඇයි අපි රටින් කෑල්ලක් ඉල්ලන්න ගියාද? නිකන් පලයන් බන් යන්න.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් ඒ පැත්තේ මිනිස්සුන් උන්ගේ මිනිස්සුන්ටනේ බන් චන්දෙ දෙන්නේ. ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද? ඒ පැත්තේ මිනිස්සුන්ගේ දුක දන්නේ ඒ පැත්තේ මිනිස්සු විතරයි නැතුව දකුණේ ඉන්න අපිද? උඹලම බෙදුම්වාදයක් කතා කරනවා ආයේ මොන කතාද බන්. දැන් වත් ඔය මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නම ඉවරයි ඕවට දේශපාලනේ ගාවාගන්නේ නැතුව. දැන් කියපන් මමත් කොටි සපෝට් කරනවා කියලා. :rolleyes::rolleyes:

    ඇයි දෙමළ මිනිස්සු 1948 ඉදන් 1970 විතර වෙනකන් පාඩුවේ ඉදල නෙවෙද කොටි හැදුනෙ?

    දෙමළ මිනිස්සු 1948 ඉදන් 1956 වෙනකන් පාඩුවෙ ඉදලද හර්තාල් පටන් ගත්තෙ?

    බෙදුම්වාදය මොකක්ද කියල අදු‍න ගනින්.....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතින් බන් උඹ නිකන් හිතපන්කෝ ඔය දේම අපිට උනා නං අපිට කොහොම තියෙයිද? සාධාරණව හිතපන් බන්. ඒ මිනිස්සු විඳපු දුක හොඳටම ඇති.

    මං හිතන්නේ ඔයා සෑහෙන්න කාලෙකින් ලංකාවට ඇවිත් නෑ වගේ.... බස් වල බෝම්බ පිපිරෙද්දී, අම්මලා ඉස්කෝල ඉස්සරහ මුර කරද්දී ඒ දේවල් ආරංචි උනේ වත් නැද්ද?
     
    කියල වැඩක් නෑ මචන්... අපේ සමහරක් ඉන්නවා, තමන්ගේ ජාතියට ආගමට වඩා අනිත් මිනිහගේ එකට ගරු කරනවා කියල පෙන්නන්න හදන... තමන්ගේ ආගම ජාතිය පහත කරලා කතා කරලා, අනිත් උන්ගේ ජාතියට කතා කරන එක තමයි උන්ගේ POSH වීම... අන්න ඒ වගේ හරක් තමයි අද සාධාරණ සමාජ, ආගමික සහජීවනය, යහපාලනය ගැන කතා කරන්න... තමන්ගේ ආගමට ජාතියට ගරහන එක තමයි උන්ගේ වෙන්න posh ගතිය... අනිත් මිනිස්සු ඉස්සරහ තමන් සර්ව සාධාරණ මිනිහෙක් කියල පෙන්නන්න හිතන, හීනමානෙන් පෙලෙන උන් ගොඩක් ඔයවගේ දගලන්නේ ඒකයි.... මං කලිනුත් කියනවා වගේ ඔය මිනිස්සු ඊලග ආත්මෙක ඉපදෙන්නේ ලංකාවේ නෙමෙයි... ලංකාවට ගොඩාක් කිට්ටු රටක, දෙමල ගැනියේක්ගේ බඩේ තමයි... එතකොට හැමදාම පුළුවන් සාධාරණ සමාජ ගැන විප්ලව කරන්න....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි දෙමළ මිනිස්සු 1948 ඉදන් 1970 විතර වෙනකන් පාඩුවේ ඉදල නෙවෙද කොටි හැදුනෙ?

    දෙමළ මිනිස්සු 1948 ඉදන් 1956 වෙනකන් පාඩුවෙ ඉදලද හර්තාල් පටන් ගත්තෙ?

    බෙදුම්වාදය මොකක්ද කියල අදු‍න ගනින්.....

    කෙහෙල්මලක්. ඔය බෙදුම්වාදේ ඉල්ලන්නේ සාමාන්‍ය දෙමළ මිනිස්සු වත් අපි සිංහල මිනිස්සු වත් නෙමේ බන් මේ දෙගොල්ලෝ පාලනය කරන කොටස. ඒක ඉස්සර වෙලා තේරුම් ගනින්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මං හිතන්නේ ඔයා සෑහෙන්න කාලෙකින් ලංකාවට ඇවිත් නෑ වගේ.... බස් වල බෝම්බ පිපිරෙද්දී, අම්මලා ඉස්කෝල ඉස්සරහ මුර කරද්දී ඒ දේවල් ආරංචි උනේ වත් නැද්ද?

    මම මෙහෙමයි තමයි ඉන්නේ බන් ඒත් උඹේ ඔය තියන බෙදුම්වාදී මාන්සිකත්වේ මට නෑ. මොකද බෝම්බ පිපිරෙනකොට මරුනේ එක මිනිස්සු කොට්ටාශයක් විතරක් නෙමේ. හැමෝම. උඹ බලන්නේ එක පැත්තකින් විතරයි ඒකට මට කරන්න දෙයක් නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙක මචන් මම හිතන දෙයක් නෙවේය්. ඒ වගේම උබ කියන විදිහට උතුරු නෑගෙනහිර හමුදා පාලනයක් නෑහ එවයෙ තියෙන්නෙ සිවිල් පරිපාලනයක් හමුදාව කිසිමලෙසකින් සිවිල් පරිපාලනයට involve වෙන්නෙ නෑහෑ. ඒ පලාත්වල හෑම මනුස්සයෙක්ම සාමයට කෑමතිනම් මම උබ කියන කතාවට 100% එකගවෙනවා නමුත් ඈත්ත කතාව එකනෙවේ. ඒ පලාත් වල ඉන්නවා ත්‍රස්තවාදයට කෑමති සුලු පිරිසක් ඒ අයට පුලුවන් නෑවතත් ඔය විශබීජය සමාජයෙ පෑලකරන්න එක නවත්වන්න තමඊ හමුදාව pre diploy කරන්න ඔනෙ විශෙශයෙන් බුද්දි අන්ශ එවාට ක්‍රියත්මක වෙන්න forward operating base අත්යාවශ්යඊ. ඔය දෙ නොකරපු නිසා තමඊ ඊරාකෙ යුද්දෙ ඉවර වෙච්ච ගමන් හමුදාව widhdrow කෙරුවට තවම සාමයක් නෑත්තෙ. උබට හරියට COIN (counter insergancy) campaign එකකට පස්සෙ සාමය ඈතිවෙච්ච කතාවක් ගෑන දෑනගන්න ඔනෙ නම් british maleyan campaign එක ගෑනකියවපන්.

    ඕකට ඉතින් බන් ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට ඒ වගේ දේවල් වලට හිත යන්න දෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ. දැන් මෙහෙ දකුණේත් ඉන්නේ ඔය දේටම උල් පන්දන් දෙන සෙට් එකක්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    ඕකට ඉතින් බන් ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට ඒ වගේ දේවල් වලට හිත යන්න දෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ. දැන් මෙහෙ දකුණේත් ඉන්නේ ඔය දේටම උල් පන්දන් දෙන සෙට් එකක්

    එවට හිත යන්න දෙන්නෙ නෑතිවෙන්න තමඊ දෙයියො හමුදා ඒ පෑත්තෙ තියන්න ඔනෙ. ඔය හිත් හදන වෑඩෙ හොන්දටම කරන්න පුලුවන් හමුදාවලට තමඊ .දෑනටත් උබලා ඔය කියන සිවිල් පරිපාලනෙ ඉන්න අයත් එක්ක ඉන්නවට වඩා මිනිස්සු හමුදා එක්ක එකතුඊ.නමුත් බාලන්ශෙ පොඩි එකාගෙ ඉදල ලොකු අයට වෙනකම් කොටි හිත්වලට පොවපු වස නෑතිකරන්න හුගක් කල් යනවා.ඔය ප්‍රශ්නෙන් දෙශපාලන ප්‍රයොජන ගන්න එවුන් දෙපෑත්තෙම ඉන්නවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම මෙහෙමයි තමයි ඉන්නේ බන් ඒත් උඹේ ඔය තියන බෙදුම්වාදී මාන්සිකත්වේ මට නෑ. මොකද බෝම්බ පිපිරෙනකොට මරුනේ එක මිනිස්සු කොට්ටාශයක් විතරක් නෙමේ. හැමෝම. උඹ බලන්නේ එක පැත්තකින් විතරයි ඒකට මට කරන්න දෙයක් නෑ.

    එහෙනම් මොකටද යාලුවා ඔය දේ අපිට උනා නම් කියල කියන්නේ?

    ඉතින් බන් උඹ නිකන් හිතපන්කෝ ඔය දේම අපිට උනා නං අපිට කොහොම තියෙයිද? සාධාරණව හිතපන් බන්. ඒ මිනිස්සු විඳපු දුක හොඳටම ඇති.

    අනික මේ දේ හරියට තේරුම් ගන්න ඕනා.... අපේ හමුදාව බෝම්බ තිබ්බේ මේ රට දෙකඩ කරන්න, මේ රටේ අහිංසක මිනිස්සු මරණ ත්‍රස්තවාදී කල්ලියට... නමුත් උන් බෝම්බ තිබ්බේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට... තාමත් කොටින්ගේ ත්‍රස්තවාදය ඔයා සාධාරණීකරණය කරනවද?
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මහින්දත් රට පාවා දීලා...!

    වත්මන් රජය උතුරේ හමුදා කඳවුරු වසා දමමින් කොටියාට රට පාවා දෙන්නේ යැයි පන්සල් ගානේ දේශණා පවත්වමින් යන මහින්ද රාජපක්ෂ තම පාළණයේ අවසාන භාගයේ හමුදා කඳවුරු 59 ක් වසා දමා ඇති අතර, හමුදා කඳවුරු සඳහා අත්පත් කරගත් ඉඩම් අක්කර 11,000 න් 5,000 ක්ද නැවතත් ජනතාවට පවරා ඇත. එපමණක් නොව සාම්පූර් කඳවුරද 2014 නොවැම්බර් මාසයේදි වසා දැමීම ආරම්බ කරන ලෙසටද අණ කර ඇත.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කබීර් හෂීම මහතා ප්‍රකාෂ කර සිටින්නේ වත්මන් රජය වසා දැමූ කඳවුරු මොනවාදැයි නම් කර සිටින ලෙසයි. තම රජය බලයට පත් වීමෙන් පසු එකඳු කඳවුරක් හෝ වසා දමා නොමැති බවත් එම නිවේදනයේ තව දුරටත් සඳහන් වේ

    http://www.infosrilankanews.com/2015/06/mr_15.html
     
    අපි ඉපදුනේ ඊයේ කියල හිතන් ඇති... පවු...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්‍රශ්න

    චතුර පමුණුව

    4-2.jpg
    යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්‍රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.

    නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස්‌ ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස්‌ තිබේ. ආරක්‍ෂක අණින් ඉතා වැදගත් ස්‌ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

    කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය මගින් මේ සිද්ධියට පුළුල් ප්‍රචාරයක්‌ ලබා දී ඇත.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..

    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.

    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?

    තාමත් ඔහොම කියන හරක් ඉන්නවා බන්..