සාම්පූර් යෝජිත තාප බලාගාරය

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Any idea why they were opposing it? I know these fuckers will oppose anything as long as it isn't coming from them. But looking for a scientific reason for this. Remember Cardinal bro too was opposing this.
    ඕකට සුද්දගෙ බාශාව තෙරෙනව නං මෙතන රුපියල් 50කට ත්‍රෙඩ් දදා වැලලෙන්නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එතකොට විපක්ෂෙට තියෙන්නේ හැම මගුලටම හොට විරුද්ද වෙලා, බාල්දි ඇදල, උද්ගෝෂණ කරලා කෙලවලා දාන එකද ?
    විපක්ෂෙ බොරුවට නම් විරුද්ධ වෙන්නේ රජයට පුළුවන්නේ වැඩේ කරගෙන යන්න විපක්ෂෙට බම්බු ගහගන්න කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    අන්න ඒකනේ යහපාලුවොන්ව පැරද්දුවේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එතකොට විපක්ෂෙට තියෙන්නේ හැම මගුලටම හොට විරුද්ද වෙලා, බාල්දි ඇදල, උද්ගෝෂණ කරලා කෙලවලා දාන එකද ?
    මෙහ් පල්ලෙහා තියෙන එකට උත්තරයක් උඹේ ඔසී ඉංග්ලිශ් වලින් දියන්කෝ
    Laugh Reaction GIF by GIPHY News

    Any idea why they were opposing it? I know these fuckers will oppose anything as long as it isn't coming from them. But looking for a scientific reason for this. Remember Cardinal bro too was opposing this.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Any idea why they were opposing it? I know these fuckers will oppose anything as long as it isn't coming from them. But looking for a scientific reason for this. Remember Cardinal bro too was opposing this.
    have no recollection bro....

    ඕකට සුද්දගෙ බාශාව තෙරෙනව නං මෙතන රුපියල් 50කට ත්‍රෙඩ් දදා වැලලෙන්නෑ.
    එකත් සිංහලෙන්ම දාලා :ROFLMAO: 🤭
    ------ Post added on Jan 19, 2022 at 10:51 AM
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එදා තිබුණු දැඩිඅවශ්‍යතාවය වෙනුවෙන් නොරොච්වෝලේ හැදුව උනත් තාප බලාගාරවල පරිසර විනාශයත් එක්ක බලද්දි විරුද්දවීම සාධාරණයි. පරිසර හානිවලින් තොර විකල්ප බලශක්ති ප්‍රභව පැත්තට යොමුවෙන්නෙ නැත්තේ ඒවයෙන් කොමිස් අඩු නිසාද දන්නෙ නෑ..... සූර්ය විදුලිය..... සුළං විදිුලිය..... ලෝකයේ බොහෝ රටවල් සාර්ථක විදියට බාවිතා කරනව නේද?
     
    • Like
    Reactions: u_make_me_sick_

    පිස්සු නැත්නම් ෂෝයි. ලංකාවේ සෙට් එක තාම ඉන්නේ හීන ලෝක වල.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අන්න ඒකනේ යහපාලුවොන්ව පැරද්දුවේ.

    ඒ කියන්නෙ ඒ කාලෙ විපක්ෂෙ බොරුව දාලද යහපාලුවන්ව පැරැද්දුවෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    have no recollection bro....

    එකත් සිංහලෙන්ම දාලා :ROFLMAO: 🤭
    ------ Post added on Jan 19, 2022 at 10:51 AM
    අපිට ඉතින් උඹලට වගේ phd නෑ නෙහ් බං. අපිට මොන සුද්දගෙ ඉන්ගිරීසිද :lol: උඹට ශුවර් එකටම මතක නැද්ද? 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කියන්නෙ ඒ කාලෙ විපක්ෂෙ බොරුව දාලද යහපාලුවන්ව පැරැද්දුවෙ.

    අදහස හොඳයි බන්. පැහැදිලි මදි. දැන් උඹ කියන්නේ ඔය හේතුවට විතරක් උන්ව පරද්දුව කියලද? 🤭
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    එදා තිබුණු දැඩිඅවශ්‍යතාවය වෙනුවෙන් නොරොච්වෝලේ හැදුව උනත් තාප බලාගාරවල පරිසර විනාශයත් එක්ක බලද්දි විරුද්දවීම සාධාරණයි. පරිසර හානිවලින් තොර විකල්ප බලශක්ති ප්‍රභව පැත්තට යොමුවෙන්නෙ නැත්තේ ඒවයෙන් කොමිස් අඩු නිසාද දන්නෙ නෑ..... සූර්ය විදුලිය..... සුළං විදිුලිය..... ලෝකයේ බොහෝ රටවල් සාර්ථක විදියට බාවිතා කරනව නේද?
    nope. only hydro. and we use most of our resoruse for that. the polution is not a major isue. the comise from desal power plant is the mejor factor.
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    එදා තිබුණු දැඩිඅවශ්‍යතාවය වෙනුවෙන් නොරොච්වෝලේ හැදුව උනත් තාප බලාගාරවල පරිසර විනාශයත් එක්ක බලද්දි විරුද්දවීම සාධාරණයි. පරිසර හානිවලින් තොර විකල්ප බලශක්ති ප්‍රභව පැත්තට යොමුවෙන්නෙ නැත්තේ ඒවයෙන් කොමිස් අඩු නිසාද දන්නෙ නෑ..... සූර්ය විදුලිය..... සුළං විදිුලිය..... ලෝකයේ බොහෝ රටවල් සාර්ථක විදියට බාවිතා කරනව නේද?
    yes most of the countries are going towards no emission energy sources. yet in sri lanka we need to get commission from every penny
     
    • Like
    Reactions: u_make_me_sick_

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අදහස හොඳයි බන්. පැහැදිලි මදි. දැන් උඹ කියන්නේ ඔය හේතුවට විතරක් උන්ව පරද්දුව කියලද? 🤭
    1642570815656.png

    මං ඕව දන්නෑ.. උඹේ "ස්වාධීන මතවාදෙ" මෙතන දාල තියෙද්දි මට ඔලුවට ගියේ එහෙම අයිඩියා එකක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අදහස හොඳයි බන්. පැහැදිලි මදි. දැන් උඹ කියන්නේ ඔය හේතුවට විතරක් උන්ව පරද්දුව කියලද? 🤭
    ube amma hathara wate redda issuwa wesa geni kiyala uba dan dannawada
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ube amma hathara wate redda issuwa wesa geni kiyala uba dan dannawada
    මූ නම් මොන්ටිසෝරි කොල්ලෙක් වගේ තැන තැන අඬ අඬ යන්නේ. නොදකින් හුජ්ජ කොල්ලා. රිදුනම තැන තැන අඬන එකෙක් දැක්කමයි.

    වරෙන් තොත්ත පොන්නයව තොටිල්ලේ දාලා නලවන්න 😂🤭

    View attachment 157761
    මං ඕව දන්නෑ.. උඹේ "ස්වාධීන මතවාදෙ" මෙතන දාල තියෙද්දි මට ඔලුවට ගියේ එහෙම අයිඩියා එකක්
    අන්න ඒක තමයි බන් දැනගෙන් එන්න ඕනේ.🤭
    ------ Post added on Jan 19, 2022 at 12:06 PM