සාම්පූර් යෝජිත තාප බලාගාරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදන්න පටන් ගත්ත එකක් හරි තියෙනවා ද?
    ඔව් තියෙනව සුළo බලාගර පටන් ගත්ත, කෙරවල පිටිය කුණුවලින් විදුලිය ගන්න ප්ලාන්ට් එක පටන් ගත්ත, ඊට අමතරව පාවෙන සුර්ය විදුලි බලාගරයක් පටන් ගන්ඩ යන්නෙ ඉන්දියා ආයෝජනයක් විදිහට ඔය මදිද???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූ නම් මොන්ටිසෝරි කොල්ලෙක් වගේ තැන තැන අඬ අඬ යන්නේ. නොදකින් හුජ්ජ කොල්ලා. රිදුනම තැන තැන අඬන එකෙක් දැක්කමයි.

    වරෙන් තොත්ත පොන්නයව තොටිල්ලේ දාලා නලවන්න 😂🤭

    අන්න ඒක තමයි බන් දැනගෙන් එන්න ඕනේ.🤭
    ------ Post added on Jan 19, 2022 at 12:06 PM

    ithin ai adagena penala yanne

    dan harida. uba ponnaya. ube amma hathara wate redda issuwa wesa geni kiyala uba dan dannawada
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඔව් තියෙනව සුළo බලාගර පටන් ගත්ත, කෙරවල පිටිය කුණුවලින් විදුලිය ගන්න ප්ලාන්ට් එක පටන් ගත්ත, ඊට අමතරව පාවෙන සුර්ය විදුලි බලාගරයක් පටන් ගන්ඩ යන්නෙ ඉන්දියා ආයෝජනයක් විදිහට ඔය මදිද???

    ලැජ්ජා නැද්ද ඔයි අනුන්කරපුවා කියවන්න. :lol: :lol::lol: රෙදි ඇදගෙනද කයිවාරු ගහන්නේ. ඔව open කරන ගමනුත් හිතනවා ඇත්තේ අපරාදේ කියක් ගහගන්න තිබ්බ කොමිස්ද මේ කියලා.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමුද්‍රවය ගන්න ඩොලර් නෑ හදන්නේ තාප බලාගාර 😂😂
    උබල හදපු මොකක්ම හරි බලාගාරයක් තියෙනවද ???අඩුම ගානෙ ඩීසල් ජෙනරේටරයක් හරි ගෙනාවද තොපිල, ????🤣🤣🤣🤣කොලුකාර හැත්ත අවුරුදු 5ක් කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියෝනව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබල හදපු මොකක්ම හරි බලාගාරයක් තියෙනවද ???අඩුම ගානෙ ඩීසල් ජෙනරේටරයක් හරි ගෙනාවද තොපිල, ????🤣🤣🤣🤣කොලුකාර හැත්ත අවුරුදු 5ක් කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියෝනව

    අමුද්‍රවය ගන්න ඩොලර් නෑ හදන්නේ තාප බලාගාර 😂😂

    monawada oi kiyawanne??? onna ahala thiyana eka
    amuwen biuwada??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,963
    2
    54,666
    113
    ඔව් තියෙනව සුළo බලාගර පටන් ගත්ත, කෙරවල පිටිය කුණුවලින් විදුලිය ගන්න ප්ලාන්ට් එක පටන් ගත්ත, ඊට අමතරව පාවෙන සුර්ය විදුලි බලාගරයක් පටන් ගන්ඩ යන්නෙ ඉන්දියා ආයෝජනයක් විදිහට ඔය මදිද???

    Thambapavani - 2014

    KCHT waste power plant - 2017

    2019-2022 nam oya ekak wath patan aran na
     
    • Like
    Reactions: Anatha sinhalu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබල හදපු මොකක්ම හරි බලාගාරයක් තියෙනවද ???අඩුම ගානෙ ඩීසල් ජෙනරේටරයක් හරි ගෙනාවද තොපිල, ????🤣🤣🤣🤣කොලුකාර හැත්ත අවුරුදු 5ක් කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියෝනව

    modayo ar ahanne අමුද්‍රවය ගන්න ඩොලර් නෑ හදන්නේ තාප බලාගාර???i
    ithin uba monawada dodawanne??? uththarayak diyanko, redde rewila adanne nathuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thambapavani - 2014

    මහින්දගෙ ප්‍රොජෙක්ට්
    KCHT waste power plant - 2017
    මහින්දගෙ ප්‍රොජෙක්ට්,

    2019-2022 nam oya ekak wath patan aran na
    මොකද නැත්තෙ ඔය උඩ නම් සදහන් බලාගාර දෙකම විවෘත කරේ සර් ආවට පස්සෙ

    modayo ar ahanne අමුද්‍රවය ගන්න ඩොලර් නෑ හදන්නේ තාප බලාගාර???i
    ithin uba monawada dodawanne??? uththarayak diyanko, redde rewila adanne nathuwa
    උබල හදපු මොකක්ම හරි බලාගාරයක් තියෙනවද ???අඩුම ගානෙ ඩීසල් ජෙනරේටරයක් හරි ගෙනාවද තොපිල, ????🤣🤣🤣🤣කොලුකාර හැත්ත අවුරුදු 5ක් කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියෝනව
    ------ Post added on Jan 19, 2022 at 5:09 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,963
    2
    54,666
    113
    මොකද නැත්තෙ ඔය උඩ නම් සදහන් බලාගාර දෙකම විවෘත කරේ සර් ආවට පස්සෙ

    2019-2022 patan gaththa ekak wath thiyenawada?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දගෙ ප්‍රොජෙක්ට්

    මහින්දගෙ ප්‍රොජෙක්ට්,

    මොකද නැත්තෙ ඔය උඩ නම් සදහන් බලාගාර දෙකම විවෘත කරේ සර් ආවට පස්සෙ

    උබල හදපු මොකක්ම හරි බලාගාරයක් තියෙනවද ???අඩුම ගානෙ ඩීසල් ජෙනරේටරයක් හරි ගෙනාවද තොපිල, ????🤣🤣🤣🤣කොලුකාර හැත්ත අවුරුදු 5ක් කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියෝනව
    ------ Post added on Jan 19, 2022 at 5:09 PM

    @SLK_sri තනියම නානවා වගේ 😂🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    උබල හදපු මොකක්ම හරි බලාගාරයක් තියෙනවද ???අඩුම ගානෙ ඩීසල් ජෙනරේටරයක් හරි ගෙනාවද තොපිල, ????🤣🤣🤣🤣කොලුකාර හැත්ත අවුරුදු 5ක් කොල්ලො ගගහ ඉදල දැන් බයිල කියෝනව
    දැන් තොපි හදපුව වැඩද ? යකෝ දැන් රාජපක්ෂ එන්න කලින් මේ රටේ උන් අදුරෙද හිටියේ .
    දැන් හැදුවේ රටේ සල්ලි වලින්ද මහින්ද ගෙදරින් ගෙනාව එවද
    බලාගාරය ගැහුවට තෙල් ගල් අගුරු ගේන්න සල්ල නෑනේ බොලාට්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    lankawata owa set wenne naha. ekko nuclear hari solar power wage deyak karanna one.. othaka comis ekak enawa athi
    Oya "meka karnawa atte comis ganna" kiyana eka nam gon katawak. Mona wade karath comis ganna puluwan.
    Comis ekak enne neti business ekak kiyanna balanna.

    දැන් තොපි හදපුව වැඩද ? යකෝ දැන් රාජපක්ෂ එන්න කලින් මේ රටේ උන් අදුරෙද හිටියේ .
    දැන් හැදුවේ රටේ සල්ලි වලින්ද මහින්ද ගෙදරින් ගෙනාව එවද
    බලාගාරය ගැහුවට තෙල් ගල් අගුරු ගේන්න සල්ල නෑනේ බොලාට්
    Coal import karana eka labai man hitanne diesel wage options walata yanawata wada
    ------ Post added on Jan 19, 2022 at 5:26 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    Oya "meka karnawa atte comis ganna" kiyana eka nam gon katawak. Mona wade karath comis ganna puluwan.
    Comis ekak enne neti business ekak kiyanna balanna.

    Coal import karana eka labai man hitanne diesel wage options walata yanawata wada
    ------ Post added on Jan 19, 2022 at 5:26 PM
    ඒම ගේන්නත් සල්ලි නෑ
    පරිසර දුශණය
    යුරෝපේ ගල් අගුරු බලාගාර වහනව එක්කෝ වෙනස් කරනවා LNG වලට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2019-2022 patan gaththa ekak wath thiyenawada?
    ඔව් සර් පටන් ගත්ත හැම පාක් එකකම සුර්ය පැනල ගහල ඒව පද්දධිතයට එකතු කරල තියෙන්නෙ,උදා මිරිහාන මාදිවෙල පාර ලග පටන් ගත්ත පාර්ක් එක..

    ඒම ගේන්නත් සල්ලි නෑ
    පරිසර දුශණය
    යුරෝපේ ගල් අගුරු බලාගාර වහනව එක්කෝ වෙනස් කරනවා LNG වලට
    යුරෝපෙ කොරන ඒව අපිට කොරන්ඩ පුලුවන්ද පොන්නයො????? ලකාවට ගැලපෙන දෙයක් කරන්ඩයි ඕන නැතුව සුද්ද කරන දේවල් නෙමේ..

    අනික ඔච්චරම ආස නම් හදන්ඩ එපැයි බලේ ඉද්දි LNG බලාගාර, තොපේ කයිය නම් තියෙනව ගූ පොන්නයො අඩුම ගානෙ ගෙනාපු ඩිසල් ජෙනියක්වත් නැ

    ------ Post added on Jan 19, 2022 at 5:39 PM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් සර් පටන් ගත්ත හැම පාක් එකකම සුර්ය පැනල ගහල ඒව පද්දධිතයට එකතු කරල තියෙන්නෙ,උදා මිරිහාන මාදිවෙල පාර ලග පටන් ගත්ත පාර්ක් එක..

    යුරෝපෙ කොරන ඒව අපිට කොරන්ඩ පුලුවන්ද පොන්නයො????? ලකාවට ගැලපෙන දෙයක් කරන්ඩයි ඕන නැතුව සුද්ද කරන දේවල් නෙමේ..

    අනික ඔච්චරම ආස නම් හදන්ඩ එපැයි බලේ ඉද්දි බලාගාර, තොපේ කයිය නම් තියෙනව ගූ පොන්නයො අඩුම ගානෙ ගෙනාපු ඩිසල් ජෙනියක්වත් නැ

    ------ Post added on Jan 19, 2022 at 5:39 PM

    heta anidda currant kapanawada nedda???
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ඔව් සර් පටන් ගත්ත හැම පාක් එකකම සුර්ය පැනල ගහල ඒව පද්දධිතයට එකතු කරල තියෙන්නෙ,උදා මිරිහාන මාදිවෙල පාර ලග පටන් ගත්ත පාර්ක් එක..
    ගුප්පියෝ මේවා පටන් ගත්තේ උබල නෙමෙයි නේ ඔපන් කරන්න නම් එනවා

    https://www.dailynews.lk/2021/02/17/local/241829/pm-opens-sri-lankas-first-waste-energy-power-plant